කිබ්ලා නොහොත් යාඥාවේ දිශාව අල්-අක්සා දේවස්ථානයේ සිට මක්කාවේ අල්-හරාම් දේවස්ථානය වෙත වෙනස් කළේ ඇයි?
- محاور التعريف بالإسلام
- محاسن الإسلاممحاسن العبادة
- الباب / الفصل
- أركان الإسلام
السؤال
කිබ්ලා නොහොත් යාඥාවේ දිශාව අල්-අක්සා දේවස්ථානයේ සිට මක්කාවේ අල්-හරාම් දේවස්ථානය වෙත වෙනස් කළේ ඇයි?
- لماذا تم تغيير اتجاه قِبلة الصلاة من المسجد الأقصى إلى المسجد الحرام في مكة؟
الجواب
කඃබාව පිළිබඳ මෙනෙහි කිරීම් ඉතිහාසය පුරාවට සඳහන් වී ඇත. අරාබි අර්ධද්වීපයේ ඉතා දුරස්ථ ප්රදේශවලින් පවා මිනිසුන් වාර්ෂිකව එය නැරඹීමට පැමිණෙන අතර, එහි පරිශුද්ධභාවය අරාබි අර්ධද්වීපය විසින් ගරු කරනු ලැබේ. එය පැරණි ගිවිසුමේ අනාවැකිවල ද සඳහන් කර ඇත, "ඔවුහු 'බක්කා' වැලපීමේ මිටියාවත මැදින් යමින් එය උල්පත් ඇති ඉඩමක් කරගනිති." [300].
අරාබිවරුන් ඔවුන්ගේ අඥාන කාලයේ පවා ශුද්ධ වූ මන්දිරයට වැඳුම් පිදුම් කිරීමට පුරුදුව සිටි අතර, මුහම්මද් නබි තුමා එවන අවස්ථාවේ අල්ලාහ් තම කිබ්ලාව (දිශාව) බයිත් අල්-මක්දිස් වෙත නියම කර තිබුණි. පසුව අල්ලාහ් ඔහුට විරුද්ධ වන අයගෙන් ඔහුට පක්ෂපාතී වන මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයන්ගෙන් උකහා ගැනීම සඳහා එයින් ශුද්ධ වූ මන්දිරයට හැරෙන ලෙස ඔහුට අණ කළේය.
කිබ්ලා(දිශා)ව මාරු කිරීමේ අරමුණ අල්ලාහ් වෙනුවෙන් පක්ෂ වූ හදවත් උකහා ගෙන අන් අය සමග වන බැඳීම් ඉවත් කිරීමය. මුස්ලිම්වරුන් යටත් වී දූතයා ඔවුන් වෙත පෙන්වා දුන් කිබ්ලා වෙත ඔවුන් හැරෙන තෙක්ම විය. ජෙරුසලමට යාඥා කරන ලෙස නබිතුමාගේ නියෝගය යුදෙව්වන් සැලකුවේ ඔවුන්ට නිදහසට කරුණක් ලෙසය.
(පැරණි ගිවිසුම, ගීතාවලිය: 84).
කිබ්ලාව පරිවර්තනය කිරීම ද හැරවුම් ලක්ෂයක් වූ අතර එය ඊශ්රායෙල් දරුවන් ලෝක ස්වාමියා සමඟ ඇති කරගත් ගිවිසුම් කඩ කිරීම හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමෙන් පසු අරාබිවරුන්ට ආගමික නායකත්වය මාරු කිරීම පිළිබඳ ඇඟවීමක් විය.
لقد ورد ذكر الكعبة كثيرًا على مر التاريخ، يزورها الناس سنويًا حتى من أبعد بقاع الجزيرة العربية، وتحترم قدسيتها كل الجزيرة العربية، وقد ورد ذكرها في نبوءات العهد القديم، "عَابِرِينَ فِي وَادِي بَكَّةَ، يُصَيِّرُونَهُ يَنْبُوعًا" [52].
[52]العهد القديم، المزامير: 84.
وقد كان العرب يُعظمون البيت الحرام في جاهليتهم، وعند بعثة النبي محمد ﷺ جعل الله قبلته في بادئ الأمر بيت المقدس، ثم أمره الله بالتحول عنها إلى البيت الحرام حتى يستخلص من أتباع النبي محمد ﷺ المخلصين لله من الذين ينقلبون عليه، فقد كان الهدف من تحول القبلة هو استخلاص القلوب لله، وتجريدها من التعلق بغيره، حتى استسلم المسلمون، واتجهوا إلى القبلة التي وجههم لها الرسول، وقد كان اليهود يعتبرون توجه الرسول بالصلاة لبيت المقدس حُجةً لهم.
وقد كان تحويل القِبلة أيضًا بمثابة نقطة تحول، وإشارة إلى انتقال القيادة الدينية إلى العرب بعد أن نُزعت من بني إسرائيل، وذلك بسبب نقضهم للعهود مع رب العالمين.
المصدر
ملاحظات
--