ආහාර පිණිස කපා හරින සතුන්ට මිනිස් ආත්මයක් මෙන් ආත්මයක් නොමැතිද?
- محاور التعريف بالإسلام
- الغاية من خلق الإنسان ومعنى الحياةالخير والشر
- الباب / الفصل
- لا ضرر ولا ضرار في الإسلام
السؤال
ආහාර පිණිස කපා හරින සතුන්ට මිනිස් ආත්මයක් මෙන් ආත්මයක් නොමැතිද?
- أليس للحيوانات التي تُذبح للأكل روح مثل روح البشر؟
الجواب
සත්ව ආත්මයයි මනුෂ්‍ය ආත්මයයි අතර ලොකු වෙනසක් පවතී. සත්ව ආත්මය ශරීරයේ ගාමක බලවේගයයි. මරණයත් සමග එය වෙන් කළහොත් එය පණ නැති මළ සිරුරක් බවට පත් වෙයි. එය ද එක්තරා විදිහක ජීවිතයකි.
එමෙන්ම පැළෑටි සහ ගහකොළවලට ද ජීවයක් ඇත. එය ආත්මයක් ලෙස හැඳින්වෙන්නේ නැත. නමුත් එය ජලය සමඟ එහි කොටස් හරහා ගලා යන ජීවිතයක් ලෙස හැඳින් වේ. එය ද වෙන් කළහොත් එය වියළී වැටේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?..." (අල්-අන්බියා: 30) (111)
නමුත් එය ගෞරවයට හා උදාරත්වය සඳහා අල්ලාහ්ට ආරෝපණය කරන ලද මිනිස් ආත්මය මෙන් නොවේ. එහි ස්වභාවය අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී. එය මිනිසාට පමණක් විශේෂිත වේ.
මිනිස් ආත්මය යනු දිව්‍යමය ආඥාවක් වන අතර එහි සාරය මිනිසාට අවබෝධ කර ගැනීමට අවශ්‍ය නැත. එය ශරීරයේ චලන බලය, එයට ඈඳුණු චින්තන ශක්තීන් (බුද්ධිය), අවබෝධය, දැනුම සහ විශ්වාසය යනාදිය ඒකාබද්ධ වූවකි. සත්ව ආත්මය වෙන්කර හඳුනාගත හැකි වන්නේ මෙමගිනි.
(අල්-අන්බියා: 22)
قال الله تعالى:
﴿...وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ﴾
[سورة الأنبياء: 30].
هناك فرق كبير بين روح الحيوان وروح البشر، فروح الحيوان هي القوة المحركة للجسم، إذا فارقتها بالموت أصبحت جثة هامدة، وهي عبارة عن نوع من الحياة، والنبات والأشجار لها نوع من الحياة أيضًا ولا يسمى روحًا، وإنما يسمى حياة تسري في أجزائه بالماء إذا فارقه ذبل وسقط.
ولكنها ليست كروح الإنسان التي نُسبت إلى الله لغرض التَّكريم والتَّشريف، ولا يعرف كنهها إلا الله ولا تخص إلا الإنسان، فروح الإنسان عبارة عن أمر إلهي ليس مطلوبًا من الإنسان فهم جوهره، وهي عبارة عن اندماج القوة المحركة للجسم ومضاف إليها القوى المفكرة (العقل)، والإدراك والعلم والإيمان وهذا الذي ميزها عن روح الحيوانات.
المصدر
ملاحظات
--