පුරුෂයෙකුට ගැහැනියකට පහර දීමට ඉස්ලාම් දහම අවසර දුන්නේ ඇයි?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضاتشبهات حول المرأة
- الباب / الفصل
- المرأة في الإسلام
السؤال
පුරුෂයෙකුට ගැහැනියකට පහර දීමට ඉස්ලාම් දහම අවසර දුන්නේ ඇයි?
- لماذا أباح الإسلام للرجل ضرب المرأة؟
الجواب
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ජීවිතයේ තම බිරියකට කිසි දිනෙක පහර දී නැත. පහර දීම ගැන කතා කළ කුර්ආන් වාක්‍යයට අනුව, එයින් අදහස් කරන්නේ අකීකරු වූ විට තුවාල කිරීමකින් තොරව සුළුවෙන් පහර දීමයි.
මෙම ආකාරයේ පහර දීම ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනාත්මක නීතියේ විස්තර කර ඇත්තේ යම් අවස්ථාවක ශරීරයේ කිසිදු සළකුණක් ඉතිරි නොවන පරිදි අවසර ලත් පහර දීමක් ලෙසය.
එයට වඩා විශාල අනතුරක් වැලැක්වීම සඳහා එසේ භාවිතා කරනු ලැබේ. එය යමෙකු තම පුතාට විභාග කාලය අතපසු නොවන පරිදි ඔහු ව ගැඹුරු නින්දකින් අවදි කරන අවස්ථාවේ ඔහුගේ උරහිස සොලවාලීම වැනි ය.
ජනේලයක් අයිනක හිටගෙන විසිවෙන්නට බලන තම දුවක් දකින තැනැත්තෙකු ගැන සිතා බලමු. ඔහු තම දෑත් අකමැත්තෙන් වුව ද ඇය දිහාවට යොමු කර ඇයට හානියක් නොවන පරිදි අල්ලා පස්සට තල්ලු කරයි. පහර දීම යන්නෙන් අදහස් කරන්නේ මෙයයි. ස්වාමිපුරුෂයා තම නිවස විනාශ කිරීමෙන් සහ ඇගේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමෙන් වැළැක්වීමට උත්සාහ කරනු ඇත.
මෙම පාඨයේ සඳහන් පරිදි එය ගෙන එනු ලබනුයේ අදියර කිහිපයකින් පසුවය.
"...ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් ය." (අන්-නිසා: 34) (211)
සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ දුර්වලතා සැලකිල්ලට ගෙන සැමියා ඇය සමඟ අයුතු ලෙස හැසිරෙන්නේ නම් අධිකරණයේ පිහිට පැතීමට ඉස්ලාම් ඔවුන්ට අයිතිය ලබා දී ඇත.
(අන් නිසා: 111)
ඉස්ලාමයේ විවාහ සබඳතාවයේ මූලික මූලධර්මය වන්නේ එය ආදරය, සැනසුම සහ කරුණාව මත පදනම් වීමයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත." (අර්-රූම්: 21) (212)
[سورة النساء: 34].
﴿وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ 21﴾
[سورة الروم: 21].
محمد ﷺ لم يضرب امرأة قط في حياته، أما الآية القرآنية التي تكلمت عن الضرب، فيقصد بها الضرب غير المبرح في حالة النشوز، وقد وُصف هذا النوع من الضرب في القانون الوضعي في الولايات المتحدة الأمريكية في فترة ما على أنه الضرب المسموح به والذي لا يترك أثرًا على الجسم، والذي يُلجأ إليه لمنع خطر أكبر منه، كأن يهز شخص كتف ابنه عندما يوقظه من النوم العميق، كي لا يفوته وقت الاختبار.
لنتخيل شخصًا وجد ابنته تقف على طرف النافذة لترمي بنفسها، سوف تتحرك يديه إليها لا إراديًا ويمسك بها ويدفعها للخلف لكيلا تؤذي نفسها، هذا المقصود هنا من ضرب المرأة، أن يحاول الزوج منعها من تدمير بيتها وتدمير مستقبل أولادها، ويأتي هذا بعد عدة مراحل كما ذكرت الآية:
﴿وَٱلَّٰتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهۡجُرُوهُنَّ فِي ٱلۡمَضَاجِعِ وَٱضۡرِبُوهُنَّۖ فَإِنۡ أَطَعۡنَكُمۡ فَلَا تَبۡغُواْ عَلَيۡهِنَّ سَبِيلًاۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيّٗا كَبِيرٗا34﴾
ونظرًا لضعف المرأة عمومًا، فقد أعطاها الإسلام الحق في اللجوء إلى القضاء إن أساء الزوج التصرف معها.
والأصل في العلاقة الزوجية في الإسلام أن تُبنى على المودة والسكينة والرحمة، قال الله تعالى:
المصدر
ملاحظات
--