Skip to content

ඉස්ලාමයේ පිරිමින් කාන්තාවන් භාරව සිටින්නේ ඇයි?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضاتشبهات حول المرأة
الباب / الفصل
المرأة في الإسلام

السؤال

ඉස්ලාමයේ පිරිමින් කාන්තාවන් භාරව සිටින්නේ ඇයි?

  1. لماذا الرجال قوامون على النساء في الإسلام؟

الجواب

ගැහැනියක කෙරෙහි පිරිමියෙකුගේ භාරකාරත්වය ස්ත්රියට ගෞරවයක් සහ පිරිමියාට වගකීමක් මිස අන් කිසිවක් නොවේ. එනම් ඔහු ඇගේ කටයුතු රැකබලා ගැනීම සහ ඇගේ අවශ්යතා සපුරාලීමයි.

මිහිමත වෙසෙන සෑම කාන්තාවක්ම ආශා කරන රැජිනගේ භූමිකාව මුස්ලිම් කාන්තාවන් විසින් ඉටු කරනු ලබයි. ගෞරවනීය රැජිනක් වීම ද හෝ පාර අයිනේ වෙහෙස මහන්සි වී වැඩ කරන්නියක් වීම ද යන අවශ්ය දේ තෝරා ගන්නේ බුද්ධිමත් කාන්තාව ය.

සමහර මුස්ලිම් පිරිමින් මෙම භාරකාරත්වය වැරදි ලෙස ගසා කෑ බව අප පිළිගතහොත්, මෙය භාරකාර ක්රමය ගැන දොස් පැවරිය හැක්කක් නොවේ. නමුත් එය වැරදි ලෙස භාවිතා කරන තැනැත්තන්ගේ දෝශයකි.

قوامة الرجل على المرأة ما هي إلا تشريف للمرأة وتكليف للرجل، وهي أن يقوم على رعاية شؤونها وقضاء حوائجها، والمرأة المسلمة تلعب دور الملكة التي تتمناه كل امرأة على وجه الأرض، فالذكية هي التي تختار ما يجب أن تكون، إما ملكة مكرمة، أو كادحة على قارعة الطريق.

ولو سلمنا باستغلال بعض الرجال المسلمين هذه القوامة بشكل خاطئ، فهذا لا يعيب بنظام القوامة بل يعيب بمن أساء استخدامها.

المصدر

--

ملاحظات

--