Skip to content

ඉස්ලාමයේ පිරිමින් සහ ගැහැණුන් තම සිරුර එකම ආකාරයෙන් ආවරණය නොකරන්නේ ඇයි?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضاتشبهات حول المرأة
الباب / الفصل
المرأة في الإسلام

السؤال

ඉස්ලාමයේ පිරිමින් සහ ගැහැණුන් තම සිරුර එකම ආකාරයෙන් ආවරණය නොකරන්නේ ඇයි?

  1. لماذا لا يغطي الرجل والمرأة أجسادهم بنفس الطريقة في الإسلام؟

الجواب

පිරිමින්ගේ හා කාන්තාවන්ගේ ශාරීරික සංයුතියේ වෙනස පිළිබඳව ලෝකය ඒකමතිකව එකඟ වී ඇති අතර, පිරිමින්ගේ පිහිනුම් ඇඳුම් බටහිර කාන්තාවන්ගේ ඇඳුම්වලට වඩා වෙනස් බව සනාථ කරයි.

ස්ත්රියක් තම මුළු සිරුරම වසාගෙන සිටින්නේ අර්බුධයෙන් මිදීම සඳහාය. එමෙන්ම ස්ත්රියක් විසින් පුරුෂයෙකු දූෂණය කරන බවක් කිසිවෙකු අසා තිබේද?

බටහිර රටවල කාන්තාවන් හිරිහැරයකින් හෝ ස්ත්රී දූෂණයකින් තොරව සුරක්ෂිත ජීවිතයක් සඳහා තම අයිතිවාසිකම් ඉල්ලා පෙළපාලිවලට සහභාගී වන අතර පිරිමින්ගේ එවැනි පෙලපාලි ගැන අප අසා නැත.

لقد أجمع العالم على بديهية الفرق في التكوين الجسدي بين الرجل والمرأة، بدليل أن ملابس السباحة للرجل تختلف عن ملابس المرأة في الغرب، وإن المرأة تغطي جسدها بالكامل لدرء الفتنة، وهل سمع أحد عن حادثة اغتصاب امرأة لرجل قط؟ تخرج النساء في الغرب في مظاهرات مطالبة بحقوقها في الحياة الآمنة بدون تحرش ولا اغتصاب، ولم نسمع عن مظاهرات مشابهة قام بها الرجال.

المصدر

--

ملاحظات

--