මුස්ලිම්වරයෙකු තම දියණිය යුදෙව්වෙකුට හෝ කිතුනුවකුට විවාහ කර නොදෙන්නේ ඇයි?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- الباب / الفصل
- بين الإسلام والنصرانية
السؤال
මුස්ලිම්වරයෙකු තම දියණිය යුදෙව්වෙකුට හෝ කිතුනුවකුට විවාහ කර නොදෙන්නේ ඇයි?
- لماذا لا يزوج المسلم ابنته ليهودي أو نصراني؟
الجواب
මුස්ලිම් ස්වාමිපුරුෂයා තම ක්‍රිස්තියානි හෝ යුදෙව් භාර්යාවගේ මූලික ආගමට, ඇගේ ධර්ම පොතට සහ ඇගේ ධර්ම දූතයාට ගරු කරයි. එසේම, ඔහුගේ විශ්වාසය එයින් මිස සාක්ෂාත් වන්නේ ද නැත. ඔහු ඇයට ඇගේ චාරිත්‍ර වාරිත්‍රවල යෙදීමට නිදහස ලබා දෙයි.
මීට ප්‍රතිවිරුද්ධ මතය සත්‍ය නොවේ. කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු හෝ අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් යනු අල්ලාහ්ගේ දූතයා බවත් විශ්වාස කළේ කවදා ද එවිට අපි අපගේ දියණියන් ඔහුට විවාහ කර දුන්නෙමු.
ඉස්ලාම් යනු ප්‍රතිපත්තියේ එකතු කිරීමක් සහ සම්පූර්ණ කිරීමකි. නිදසුනක් ලෙස මුස්ලිම්වරයෙකු ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු මුහම්මද් සහ අල්-කුර්ආනය කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගත යුතු අතර, ත්‍රිත්වය විශ්වාස කිරීමෙන් සහ පූජකත්වයන්, පූජකයන් සහ වෙනත් අය වෙත යොමු වීමෙන් ලෝක ස්වාමියා සමඟ ඇති ඔහුගේ සෘජු සම්බන්ධතාවය නැති කර ගත යුතුය.
ඔහු යුදෙව් ආගම වැළඳ ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ජේසු තුමා සහ සැබෑ ශුභාරංචිය කෙරෙහි ඇති විශ්වාසය නැති කර ගත යුතුය. යුදෙව් ආගම මූලික වශයෙන් වැළඳ නොගත්ත ද එය ජාතික ආගමක් මිස ගෝලීය එකක් නොවන අතර එහි පැහැදිලි ස්වරූපයෙන් ජාතිකවාදය ප්‍රකාශ වේ.
الزوج المسلم يحترم أصل دين زوجته النصرانية أو اليهودية وكتابها ورسولها، بل لا يتحقق إيمانه إلا بذلك، ويعطيها الحرية لممارسة شعائرها، والعكس ليس صحيحًا، فمتى آمن النصراني أو اليهودي بأن لا إله إلا الله وأن محمدًا رسول الله زوجناه بناتنا.
الإسلام إضافة واكتمال للعقيدة، فإن أراد شخص مسلم اعتناق النصرانية مثلًا، فعليه أن يخسر إيمانه بمحمد والقرآن، ويخسر علاقته المباشرة مع رب العالمين بالإيمان بالثالوث، وباللجوء إلى القساوسة والقسيسين وغيرهم، وإن أراد اعتناق اليهودية فعليه أن يخسر إيمانه بالمسيح والإنجيل الصحيح، مع أنه غير متاح أصلًا لأحد اعتناق اليهودية؛ لأنه دين قومي وليس عالميًا، وتتجلى فيه العصبية القومية في أوضح صورها.
تميز الحضارة الإسلامية:
المصدر
ملاحظات
--