ජේසු ක්‍රිස්තු තුමාව කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
- محاور التعريف بالإسلام
- المحتوى المخصص بحسب الدينمحتوى للنصارىالتعريف بالأنبياء السابقين ومكانة عيسى عليه السلامحقيقة عيسى عليه السلام
- الباب / الفصل
- بين الإسلام والنصرانية
السؤال
ජේසු ක්‍රිස්තු තුමාව කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
- ما موقف الإسلام من حادثة صلب المسيح؟
الجواب
මැවුම්කරු දෙවියන් ජීවමාන, සර්වබලධාරී, අවශ්යතාවන්ගෙන් තොර සහ සර්වබලධාරීය. කිතුනුවන් විශ්වාස කරන පරිදි, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ජේසු තුමාගේ ස්වරූපයෙන් ඔහු මූර්තිමත් වී කුරුසියේ මිය යාමට ඔහුට අවශ්‍ය නැත.
ජීවිතය දෙන්නේ හෝ නැතිකරන්නේ ඔහුමය. එබැවින් ඔහු මිය ගියේ නැත. එමෙන්ම නැවත උත්තාපනය වූයේ ද නැත.
ඔහුගේ දූතයා ආබ්‍රහම්ව ගින්නෙන් ද මෝසෙස්ව පාරාවෝගෙන් සහ ඔහුගේ සොල්දාදුවන්ගෙන් ද ආරක්ෂා කළාක් මෙන් ඔහුගේ දූතයා වන ජේසු තුමාව ඝාතනය කරනු ලැබීමෙන් හා කුරුසියේ ඇණ ගසනු ලැබීමෙන් ආරක්ෂා කර බේරාගත් තැනැත්තා ඔහුය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසා ව සැබැවින්ම අපි ඝාතනය කළෙමු යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේය) නමුත් ඔවුහු ඔහු ව ඝාතනය නොකළෝය. එමෙන්ම ඔවුහු ඔහු ව කුරුසයේ තබා ඇණ ගැසුවේද නැත. නමුත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින්ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳ ව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහු ව තිරසාර ව ඝාතනය නොකළෝය." (157)
"නමුත් අල්ලාහ් තමන් වෙත ඔහු ව ඔසවා ගත්තේය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය." (අන්-නිසා 157, 158) (178)
(අන් නිසා: 111)
قال الله تعالى:
﴿وَقَوۡلِهِمۡ إِنَّا قَتَلۡنَا ٱلۡمَسِيحَ عِيسَى ٱبۡنَ مَرۡيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ ٱخۡتَلَفُواْ فِيهِ لَفِي شَكّٖ مِّنۡهُۚ مَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّۚ وَمَا قَتَلُوهُ يَقِينَۢا 157
[سورة النساء: 157-158].
الإله الخالق حي قيوم غني قادر، ليس بحاجة لأن يموت على الصليب متجسدًا في صورة المسيح لأجل البشر كما يعتقد النصارى، فهو الذي يمنح الحياة أو يسلبها، لذلك هو لم يمت، كما أنه لم يُبعث، هو الذي حمى وأنقذ رسوله عيسى المسيح من القتل والصلب، كما حمى رسوله إبراهيم من النار، وموسى من فرعون وجنوده، وكما يفعل دومًا مع عباده الصالحين في حمايتهم وحفظهم.
بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيۡهِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا 158﴾
المصدر
ملاحظات
--