Skip to content

නබි හා රසූල් අතර වෙනස කුමක් ද?

محاور التعريف بالإسلام
الرسل والنبوات
الباب / الفصل
أيدولوجية الإسلام

السؤال

නබි හා රසූල් අතර වෙනස කුමක් ද?

  1. ما الفرق بين النبي والرسول؟

الجواب

නබි යනු දිව්යමය හෙළිදරව්ව ඔවුනට ලැබුණු නමුත් නව පණිවිඩයක් හෝ ප්රවේශයක් හෝ නොගෙන ආ අය වෙති.

දූතයා යනු දෙවියන් ඔහු එවන්නේ ඔහුගේ ප්රජාවට ගැලපෙන පිළිවෙතක් සහ නීතියක් සමඟිනි.

උදාහරණ ලෙස: මූසා (මොස්ස) නබිතුමාට හෙළි කළ තව්රාත් නොහොත් තෝරාව, ඊසා (ජේසු) තුමාට හෙළි කළ ඉන්ජීල් නොහොත් ශුභාරංචිය, මුහම්මද් තුමාට හෙළි කළ අල් කුර්ආනය, ඉබ්රාහීම් (ආබ්රහම්) සතු වූ ලේකන, දාවූද් (දාවිත්) තුමා වෙත පිරිනැමූ සබූර් නොහොත් ගීතාවලිය.

النبي من أُوحي إليه ولم يأتِ برسالة أو منهج جديد، وأما الرسول فيبعثه الله بمنهج وشريعة تناسب قومه، على سبيل المثال (التوراة التي نزلت على النبي موسى، الإنجيل على المسيح، القرآن على النبي محمد، صحف إبراهيم، الزبور على النبي داوود).

المصدر

--

ملاحظات

--