Skip to content

ඉස්ලාමයේ සාන්තුවරයන් සහ ධර්මිෂ්ඨයන් සිටීද? මුස්ලිම්වරයා මුහම්මද් නබිතුමාගේ සහචරයන් සුවිශුද්ධ කරයිද?

الباب / الفصل
أيدولوجية الإسلام

السؤال

ඉස්ලාමයේ සාන්තුවරයන් සහ ධර්මිෂ්ඨයන් සිටීද? මුස්ලිම්වරයා මුහම්මද් නබිතුමාගේ සහචරයන් සුවිශුද්ධ කරයිද?

  1. هل يوجد في الإسلام قديسين وصالحين؟ وهل يقدس المسلم صحابة الرسول محمد؟

الجواب

මුස්ලිම්වරයෙකු ධර්මිෂ්ඨයන්ගේ සහ දූතයාණන්ගේ සහගාමීන්ගේ මාර්ගයට අනුකූලව ගමන් කරයි; ඔවුන්ට ආදරය කරයි; ඔවුන් මෙන් දැහැමි වීමට උත්සාහ කරයි; ඔවුන් කළාක් මෙන් අල්ලාහ්ට පමණක් නමස්කාර කරයි. නමුත් ඔවුන්ව සුවිශුද්ධ නොකරයි. ඔහු සහ දෙවියන් අතර මැදිහත්කරුවෙකු පත් නොකරයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"...අල්ලාහ් ගෙන් තොර ව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය..." (ආලු ඉම්රාන්: 64) (168)

(අල් කුර්ආන්:190)

قال الله تعالى:

[سورة آل عمران: 64].

المسلم يحذو حذو الصالحين وصحابة الرسول ويحبهم ويحاول أن يكون صالح مثلهم، ويعبد الله وحده كما فعلوا هؤلاء، ولكن لا يقدسهم ولا يجعل منهم وسيطًا بينه وبين الله.

﴿…وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚۚ…﴾

المصدر

--

ملاحظات

--