Skip to content

ඉස්ලාම් සියදිවි නසාගැනීමේ මෙහෙයුම් වලට ඉඩ දී ඒ සඳහා ප්රතිඵල වශයෙන් ස්වර්ගයේ කන්යාවියන් පිරිනමනු ලබනවා ද?

الباب / الفصل
تبليغ الدين الصحيح

السؤال

ඉස්ලාම් සියදිවි නසාගැනීමේ මෙහෙයුම් වලට ඉඩ දී ඒ සඳහා ප්රතිඵල වශයෙන් ස්වර්ගයේ කන්යාවියන් පිරිනමනු ලබනවා ද?

  1. هل يجيز الإسلام العمليات الانتحارية ويثيب عليها بالحور العين في الجنة؟

الجواب

ජීවිතය දුන් තැනැත්තා ජීවිතය දෙනු ලැබූ තැනැත්තාට එය විනාශ කර ගන්නා මෙන් නියෝග කර තිබීමත් අහිංසක මිනිසුන්ගේ ජීවිත වරදක් නොමැතිව විනාශ කිරීමත් තර්කානුකූල නොවන්නකි. ඔහු මෙසේ පවසයි.

"...තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු..." (අන්-නිසා: 29)

[166]

කිසාස් නොහොත් සම ප්රතිචාර දැක්වීම, සතුරන්ගෙන් ආරක්ෂාවීම වැනි සාධාරණනීය හේතුවක් මත මිස ආත්ම ඝාතනය තහනම් කළ වෙනත් පාඨ ද සඳහන් වී ඇත. ආගම හෝ එහි අරමුණුවලට කිසිදු සම්බන්ධයක් නැති කණ්ඩායම්වල අවශ්යතා ඉටු කිරීම සඳහා ජීවිතය හානි කර ගැනීම හෝ මරණය ළඟා කර ගැනීම හෝ නොවිය යුතුය. එමෙන්ම එය මෙම උතුම් දහමේ කරුණා බවින් හා සදාචාරයෙන් එය ඉවත් වූවකි.

ස්වර්ගයේ කන්යාවියන් ලබා ගැනීමේ පටු දැක්ම මත පමණක් පදනම් නොවිය යුතුය. ස්වර්ගය යනු එහි කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් නො ඇසූ, මිනිස් හදවතකට පරිකල්පනය කළ නොහැකි උයනකි.

අද තරුණ තරුණියන් ආර්ථික තත්ත්වයන්ගෙන් පීඩා විඳීම සහ විවාහ වීමට උපකාර වන භෞතිකමය කරුණු ලබා ගැනීමට නොහැකි වීම නිසා මෙම නින්දිත ක්රියාවන්ට ප්රවර්ධනය කරන අයට, විශේෂයෙන් ඇබ්බැහි වූ සහ මානසික ආබාධවලින් පෙළෙන අයට ඔවුන් පහසුවෙන් ගොදුරු වේ. එමෙන්ම ප්රවර්ධකයින් ඒ අදහස විශ්වාස කළා නම්, තරුණයන් මේ කාර්යයට යවන්නට පෙර තමන්ගෙන්ම එය ආරම්භ කිරීම වඩාත් සුදුසුය.

(අන් නිසා: 111)

[سورة النساء:29]،

إنه من غير المنطقي أن يأمر واهب الحياة من الموهوب إليه أن يزهقها، ويزهق حياة أبرياء دون ذنب وهو القائل

﴿وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ...﴾

وغيرها من الآيات التي تنهى عن قتل النفس إلا بوجود مبرر كالقصاص أو دفع العدوان، دون انتهاك للحرمات أو الإقدام على الموت وتعريض النفس للتهلكة لخدمة مصالح جماعات لا علاقة لها بالدين أو بمقاصده، وتبتعد عن سماحة وأخلاق هذا الدين العظيم، ولا يجب أن يُبنى نعيم الجنة على تلك النظرة الضيقة بالحصول على الحور العين فقط، فالجنة فيها ما لا عين رأت، ولا أذن سمعت، ولا خطر على قلب بشر.

إن معاناة الشباب اليوم من الظروف الاقتصادية وعدم المقدرة على تحصيل الأمور المادية التي تعينه على الزواج، تجعلهم فريسة سهلة للمروجين لهذه الأعمال المشينة، وخصوصًا المدمنين منهم والذين يعانون من اضطرابات نفسية، ولو صدق المروجون لتلك الفكرة لكان الأولى أن يبدؤوا بأنفسهم، قبل أن يرسلوا الشباب لهذه المهمة.

المصدر

--

ملاحظات

--