ජේසු ක්‍රිස්තුස් තුමා තම සතුරන් සමඟ සටන් කළේ නැත, එසේ නම් මුහම්මද් නබි තුමා සටන්කරුවෙකු වූයේ ඇයි?
- محاور التعريف بالإسلام
- المحتوى المخصص بحسب الدينمحتوى للنصارىالتعريف بمحمد صلى الله عليه وسلمالتعريف بالنبي محمد صلى الله عليه وسلمالتعريف بالأنبياء السابقين ومكانة عيسى عليه السلامحقيقة عيسى عليه السلام
- الباب / الفصل
- النبي الخاتم
السؤال
ජේසු ක්‍රිස්තුස් තුමා තම සතුරන් සමඟ සටන් කළේ නැත, එසේ නම් මුහම්මද් නබි තුමා සටන්කරුවෙකු වූයේ ඇයි?
- لم يقاتل المسيح أعداءه، فلماذا كان النبي محمد مقاتلًا؟
الجواب
නබි මූසා (මෝසෙස්) සටන්කාමියෙකු වූ අතර දාවුද් (ඩේවිඩ්) ද සටන්කාමියෙකු විය. මෝසෙස් සහ මුහම්මද් (ඔවුන් සියලු දෙනාටම දේව ආශිර්වාදය ලැබේවා!) දේශපාලන හා ලෞකික කටයුතුවල පාලනය භාර ගත් අතර, ඔවුන් සෑම කෙනෙකුම මිථ්‍යාදෘෂ්ටික සමාජයෙන් නික්ම ගියේය.
ඒ අනුව මූසා (මෝසෙස්) තම ජනතාව සමඟ ඊජිප්තුවෙන් නික්ම ගිය අතර, මුහම්මද් තුමාගේ නික්ම යෑම යාත්රිබ් වෙත විය. ඊට පෙර ඔහුගේ අනුගාමිකයින් අබිසීනියාවට සංක්‍රමණය වූවෝය. ඊට හේතුව ඔවුන් තම ආගම සමඟ පලා ගිය රටේ දේශපාලන හා හමුදා බලපෑමෙන් ගැලවීම සඳහා ය.
ජේස් ක්‍රිස්තු තුමාගේ කැඳවුමේ වෙනසෙහි ස්වභාවය නම්, එය මිථ්‍යාදෘෂ්ටික නොවන අයට, එනම් යුදෙව්වන්ට විය. (එය මූසා සහ මුහම්මද්ට වඩා වෙනස් වූ පසුබිමකි. හේතුව ඔවුන්ගේ පරිසරය එනම් ඊජිප්තුව සහ අරාබි රටවල් මිථ්‍යාදෘෂ්ටිකයන් වූ බැවිනි), ඒ සමග වූ තත්වයන් වඩාත් දුෂ්කර හා වඩා අසීරු විය.
මූසා (මෝසෙස්) සහ මුහම්මද් තුමාණන්ගේ කැඳවීම තුළින් අවශ්‍ය වූ වෙනෙස රැඩිකල් සහ විස්තීර්ණ වෙනසකි. එය මිථ්‍යාදෘෂ්ටිකවාදයේ සිට ඒකදේවවාදය දක්වා අති මහත් පිම්මකි.
මුහම්මද් නබිතුමාගේ කාලයේ සිදු වූ යුද්ධවලට ගොදුරු වූ සංඛ්‍යාව දහසකට වඩා වැඩි නොවීය. එය මිනිසුන්ගේ ආත්මාරක්ෂාව සහ ආක්රමණවලට ප්‍රතිචාර දැක්වීමක් හෝ ආගම සඳහා ආරක්ෂාවක් ලෙසින් විය.
ආගමේ නාමයෙන් කරන ලද යුද්ධ නිසා සිදු වූ වින්දිතයන් සංඛ්‍යාව වෙනත් ආගම්වල අපට හමු වුව ද එය මිලියන ගණනකි.
මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දයාව, මක්කම ජයග්‍රහණය ලබා සර්ව බලධාරී අල්ලාහ් ඔහුට බලය දුන් දිනයේ "අද දයාවේ දිනයයි" යැයි එතුමා කළ ප්රකාශයෙන්ම පැහැදිලි විය. තවද එතුමා මුස්ලිම්වරුන්ට හානියක් කිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා ස්ථාවරයක කුරෙයිෂ්වරුන්ට පොදු සමාවක් නිකුත් කළේය. එතුමා අපයෝජනය කරුණාවෙන් ද හිංසාවට යහපත් සැලකිල්ලෙන් ද මුහුණ දුන්නේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද යහපත හා අයහපත සමාන නොවෙයි. වඩාත් අලංකාර දැයින් (අයහපත) වළක්වනු. එවිට ඔබ අතර හා ඔහු අතර සතුරුකමක් තිබුණ අය සමීප මිතුරෙකු මෙන් පත්වනු ඇත." (ෆුස්සිලත්: 34) (157)
'මුත්තකීන්' හෙවත් දේව හැඟීමෙන් කටයුතු කරන්නන්ගේ ගුණාංග පිළිබඳව උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
(ෆුස්සිලත්: 53)
"...තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්‍රිය කරන්නේය." (ආලු ඉම්රාන්: 134) (158)
كان النبي موسى مقاتلًا، وقد كان داود مقاتلًا، وتولى موسى ومحمد عليهما الصلاة والسلام مقاليد الأمور السياسية والدنيوية، وهاجر كل منهما من المجتمع الوثني، فخرج موسى بقومه من مصر، وكانت هجرة محمد إلى يثرب، وقبلها هاجر أتباعه إلى الحبشة، وذلك هروبًا من النفوذ السياسي والعسكري في البلاد التي فروا منها بدينهم، ووجْه الاختلاف لدعوة المسيح عليه السلام هو أنها كانت لغير الوثنيين وهم اليهود خلافًا لموسى ومحمد؛ لأن بيئتيهما وثنيتان -مصر وبلاد العرب- الأمر الذي كانت معه الظروف أشد وأصعب، فالتغيير المنوط بدعوتي موسى ومحمد عليهما الصلاة والسلام هو تغيير جذري وشامل ونقلة نوعية هائلة من الوثنية إلى التوحيد.
إن عدد ضحايا الحروب التي دارت في زمن الرسول محمد لا تتجاوز الألف شخص فقط، والتي كانت دفاعًا عن النفس وردًا لعدوان أو تأمينًا للدين، بينما نجد عدد الضحايا التي وقعت بسبب حروب شُنت باسم الدين في الديانات الأخرى قد كان بالملايين.
كما تجلَّت رحمة النبي محمد ﷺ يوم فتح مكة وتمكين الله تعالى له، حينما قال: اليوم يوم المرحمة، وأصدر عفوه العام عن قريش التي لم تدَّخر وسعًا في إلحاق الأذى بالمسلمين، فقابل الإساءة بالإحسان، والأذيَّة بحسن المعاملة.
قال الله تعالى:
﴿وَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ ٣٤﴾
[سورة فصلت:34].
ومن صفات المتقين، قال الله تعالى:
﴿ٱلَّذِينَ يُنفِقُونَ فِي ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلۡكَٰظِمِينَ ٱلۡغَيۡظَ وَٱلۡعَافِينَ عَنِ ٱلنَّاسِۗ وَٱللَّهُ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٣٤﴾
[سورة آل عمران:134].
تبليغ الدين الصحيح:
المصدر
ملاحظات
--