ඉස්ලාමය අත්හළවුන් මරා දමනු ලබනුයේ ඇයි?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضاتشبهات حول الجهاد
- الباب / الفصل
- النبي الخاتم
السؤال
ඉස්ලාමය අත්හළවුන් මරා දමනු ලබනුයේ ඇයි?
- لماذا يُقتل المرتد في الإسلام؟
الجواب
දේවත්වය විශ්වාස කිරීම යනු ගැත්තෙකු සහ ඔහුගේ ස්වාමියා අතර ඇති සම්බන්ධයකි. ඔහු එය කපා හරින්නේ කවදා ද එවිට ඔහුගේ කරුණ අල්ලාහ් වෙත යොමු කෙරේ. නමුත් ඔහුට එය විවෘතව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විටෙක එය ඉස්ලාමයට එරෙහිව කටයුතු කිරීමට, එහි ප්‍රතිරූපය විකෘති කිරීමට සහ එය පාවා දීමට අවශ්‍ය වූ විටෙක, මිනිසා විසින් තබන ලද යුද්ධ නීතිවල එක් ප්රත්යක්ෂයක් වන්නේ එවැන්නෙකු මරා දැමීම අත් හළ නොහැකි වීමය. මෙය කිසිවෙකු විරුද්ධ වන කරුණක් නොවන්නේය.
ආගම (දේව විශ්වාසය) අත්හැර දැමීමේ සීමාව පිළිබඳ සැකය ස්ථාපිත කිරීමේ ගැටලුවට මුල, සියලු ආගම්වල වලංගු භාවය පිළිබඳ සැකයේ පසුවන්නන්ගේ කුතුහලයයි. මැවුම්කරු කෙරෙහි ඇති විශ්වාසය, ඔහුට පමණක් නමස්කාර කිරීම, සෑම අඩුපාඩුවකින්ම ඔහුව දුරස් කිරීම යනාදිය පිළිබඳ අවධානය යොමු කරමින් ඊට සමානව ඔහුගේ පැවැත්ම පිළිබඳ අවිශ්වාසය හෝ ඔහු මනුෂ්‍යයෙකුගේ හෝ ගලක ස්වරූපයෙන් නිරූපණය වීම හෝ ඔහුට පුතෙකු සිටින බවට ඇති විශ්වාසය දැරීමය. අල්ලාහ් ඊට වඩා බොහෝ ඉහළින් සිටියි.
මේ මිත්‍යාවට හේතුව විශ්වාසයේ සාපේක්ෂතාවාදයයි. එනම් සියලුම ආගම් නිවැරදි විය හැකි බව විශ්වාස කිරීම. තර්ක ශාස්ත්රයේ හෝඩිය දන්නා අයට මෙය නිවැරදි නොවේ.
දේව විශ්වාසය අදේවවාදයට හා අවිශ්වාසයට පටහැනි බව ස්වයංව පැහැදිලි වනු ඇත. මේ හේතුව නිසා, සත්‍යයේ සාපේක්ෂතාව ගැන පැවසීම නොසැලකිලිමත්කම සහ තාර්කික මෝඩකම බව මනා ප්‍රතිපත්තියක් ඇති අයකු වටහා ගනී. ඒ අනුව එකිනෙකට පරස්පර විශ්වාස දෙකක් එකට නිවැරදි යැයි සැලකීම නිවැරදි නොවේ.
මේ සියල්ල තිබියදීත්, තමන් මැනවින් දැන දැනත් සත්‍යයේ ආගමේ විශ්වාසය අත්හළ අය තම ප්රතික්ෂේපය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකළහොත් විශ්වාසය අත්හැරීමේ දණ්ඩනයට කිසිසේත් ඔහු නොවැටෙනු ඇත. නමුත්, ඔවුන්ට මාර්ගය විවෘත කරන ලෙස මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා, වගවීමකින් තොරව අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට අවමන් සහගත ප්‍රකාශ පතුරුවා හැර, අන් අයව ද අවිශ්වාසයට සහ අකීකරුකමට පොළඹවයි නම් එවිට සලකා බලනු ලැබේ. නිදසුනක් වශයෙන් මහපොළොවේ වෙසෙන ඕනෑම රජෙකු තම පාලන දේශය තුළ තමන් පිළිනොගන්නා දෑ සිදුවන්නාක් මෙනි. එනම් ඔහුගේ ප්‍රජාවෙන් කෙනෙකු රජුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම හෝ ඔහුට හෝ ඔහුගේ පිරිවර අතරින් කෙනෙකුට අවමන් කිරීම හෝ පාලන බලය වැනි ඔහුගේ තනතුරට නොගැලපෙන දෑ ඔහුගේ පිරිවරින් කිසිවකු ආරෝපණය කිරීමය. එසේ නම්, රජවරුන්ගේ රජු, සියල්ලේ මැවුම්කරු සහ පාලකගේ තත්ත්වය කෙසේ නම් වනු ඇත් ද?
මුස්ලිම් කෙනෙක් කුෆ්ර් (දෙවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවක්) කළහොත් ඔහු විෂයයෙහි දණ්ඩ නීතිය ඍජුවම ක්‍රිරියාත්මක කරනු ලබන බව සමහරු සිතති.
නිවැරැදි අදහස වනුයේ: නොදැනුවත්කම, ව්‍යාකූලත්වය, බලහත්කාරය සහ දෝෂය වැනි මූලික වශයෙන් කාෆීර් (දේව ප්රතික්ෂේපකයකු) වීම වැළැක්විය හැකි නිදහසට කරුණු ඇති බවයි.
මේ හේතුව නිසා, බොහෝ දැනුමැති පුද්ගලයින් අවධාරණය කළේ, සත්‍යය දැනගැනීමේදී ව්‍යාකූලත්වයට පත්වීමේ හැකියාව ඇති නිසා විශ්වාසය අත්හළ තැනැත්තා පසුතැවිලි වී පාපක්ෂමාව ඉල්ලා සිටිය යුතු බවත්, විශ්වාසය අත්හළ විරුද්ධවාදී සටන්කාමී ද්‍රෝහියා පාපක්ෂමාව ඉල්ලා සිටීමෙන් ව්‍යතිරේක වන බවත්ය.
[156].
මුස්ලිම්වරු කුහකයන්ට පවා සැලකුවේ මුස්ලිම් ජාතිකයකුට සලකන අයුරින්මය. මුස්ලිම්වරුන්ගේ සියලුම අයිතීන් ඔවුන්ට ද සතු විය. ඒ අතර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔවුන් ගැන දැන සිටි අතර සහගාමියෙකු වන හුදයිෆා තුමාට ඔවුන්ගේ නම් දන්වා සිටියහ. කෙසේ වෙතත්, කුහකයින් ඔවුන්ගේ ප්රතික්ෂේපය විවෘතව ප්‍රකාශ කළේ නැත.
"අල්-මුග්නී" හි ඉබ්නු කුද්දාමා
الإيمان علاقة بين العبد وربه، متى أراد قطعها فأمْره إلى الله، لكن متى أراد أن يجاهر بها ويأخذها كذريعة لمحاربة الإسلام وتشويه صورته وخيانته، فمن بديهيات قوانين الحرب الوضعية حتمية قتله، وهذا ما لا يختلف عليه أحد.
أصل الإشكال في قيام الشبهة حول حد الردة هو توهم أصحاب هذه الشبهة بصحة جميع الديانات على حد سواء، واعتبار أن الإيمان بالخالق وعبادته وحده وتنزيهه عن كل نقص وعيب يتساوى مع الكفر بوجوده أو الاعتقاد بأنه يتجسد في صورة بشر أو حجر أو أن يكون له ولد، تعالى الله عن ذلك علوًا كبيرا، وسبب هذا التوهم هو الاعتقاد بنسبية المعتقد، أي أنه يمكن أن تكون كل الديانات على حق، وهذا لا يستقيم عند من يعرف أبجديات المنطق، فمن البديهي أن الإيمان يناقض الإلحاد والكفر، ولهذا فإن صاحب العقيدة السليمة يجد أن القول بنسبية الحق هو غفلة وبلاهة منطقية، وعلى ذلك فلا يصح أن نعتبر عقيدتين متناقضتين على حق معًا.
ومع كل ذلك فإن المرتدين عن دين الحق لا يقعون تحت طائلة حد الردة أبدًا إذا لم يجاهروا بردتهم، وهم يعلمون ذلك جيدًا، لكنهم يطالبون المجتمع المسلم أن يفتح المجال لهم فينشروا استهزاءهم بالله وبرسوله دون محاسبة، ويحثوا غيرهم على الكفر والعصيان، وهذا على سبيل المثال ما لا يقبله أي ملك من ملوك الأرض على أراضي مملكته، كأن ينكر أحد من شعبه وجود الملك أو أن يستهزأ به أو بأحد من حاشيته، أو ينسب له أحد من شعبه ما لا يليق بمقامه كملك، فما بالك بملك الملوك خالق كل شيء ومليكه.
يظن البعض أيضًا أن المسلم إذا ارتكب الكفر فينفّذ فيه الحد مباشرة، والصحيح أن هناك أعذارًا قد تحول دون تكفيره أصلا، كالجهل والتأويل والإكراه والخطأ، ولهذا فإن أكثر أهل العلم أكد على استتابة المرتد لاحتمال التباسه في معرفة الحق، ويستثنى من الاستتابة المرتد المحارب [31].
[31]ابن قدامة في المغني.
وقد كان المسلمون يعاملون المنافقين معاملة المسلم، ولهم كل حقوق المسلمين، رغم أن النبي عليه الصلاة والسلام كان يعرفهم، وقد أخبر الصحابي حذيفة بأسمائهم، غير أن المنافقين لم يجهروا بكفرهم.
المصدر
ملاحظات
--