අබු බක්ර් තුමාගේ පාලන සමයේදී අල්-කුර්ආනය ගොනු කිරීම සහ උස්මාන් තුමාගේ පාලන සමයේදී එය පුළුස්සා දැමීමේ කතාව කුමක්ද?
- محاور التعريف بالإسلام
- التعريف بالقرآن الكريمالشبهات والاعتراضاتشبهات حول القرآن
- الباب / الفصل
- الكتاب الخاتم
السؤال
අබු බක්ර් තුමාගේ පාලන සමයේදී අල්-කුර්ආනය ගොනු කිරීම සහ උස්මාන් තුමාගේ පාලන සමයේදී එය පුළුස්සා දැමීමේ කතාව කුමක්ද?
- ما قصة جمع القرآن في عهد أبي بكر وحرقه في عهد عثمان؟
الجواب
සහාබාවරුන් අල් කුර්ආනය පාරායනය කිරීමට සහ එය අන් අයට ඉගැන්වීම සඳහා දූතයාණන් එය විශ්වාසදායක ලෙස ඔවුන්ගේ අත්වලින් ලියන්නට ඉඩ හැරියේය.
අබු බක්ර් -රළියල්ලාහු අන්හු- තුමා කලීෆා පාලක ධූරයට පත් වූ විට, මෙම ලේකන එක තැනක තබා ඒවා ආවර්ජනය කළ හැකි වන පරිදි එකතු කිරීමට එතුමා නියෝග කළේය.
උස්මාන් -රළියල්ලාහු අන්හු- තුමාගේ යුගයේදී, විවිධ ප්රදේශ වල සහ විවිධ උපභාෂාවලින් සහාබාවරුන් අත තිබූ පිටපත් සහ ලේකන ගිනිබත් කිරීමට ඔහු නියෝග කළේය. එතුමා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අත්හැර ගිය සහ අබු බකර් (රළියල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් එකතු කරන ලද මුල් පිටපතට සමාන නව පිටපත් ඔවුන් වෙත යැවීය. මෙය සියලු ප්රදේශවල එකම මුල් පිටපත වෙත ආපසු පැමිණීම සහතික කිරීම සහ දූතයා විසින් ඉතිරි කර ඇති පිටපතම පමණක් බව සහතික කිරීම සඳහා ය.
තවද අල්-කුර්ආනය කිසිදු වෙනසක් හෝ වෙනස් කිරීමකින් තොරව පවතින අතර, එය යුග ගණනාවක් තිස්සේ මුස්ලිම්වරුන් සමඟ සෑම විටම බැඳී පවතී. ඔවුන් එය තමන් අතර පරිහරනය කරති. සලාත්වලදී එය කියවති.
ترك الرسول القرآن موثوقًا ومدونًا بأيدي الصحابة لتلاوته وتعليمه للآخرين، وحينما تولى أبو بكر رضى الله عنه الخلافة أمر بجمع هذه الصحف؛ لتكون في مكان واحد ويمكن الرجوع إليها، وأما في عهد عثمان فقد أمر بحرق النسخ والصحف التي كانت بأيدي الصحابة في الأمصار والموجودة بلهجات مختلفة، وأرسل إليهم نسخ جديدة مطابقة للنسخة الأصلية، والتي تركها الرسول الكريم، والتي جمعها أبو بكر، وذلك ليضمن أن جميع الأمصار ترجع إلى نفس النسخة الأصلية والوحيدة التي تركها الرسول.
وبقي القرآن على ما هو عليه دون أي تغير أو تبديل، وكان دومًا ملازمًا للمسلمين على مر العصور ويتداولونه بينهم ويتلونه في الصلوات.
المصدر
ملاحظات
--