'නාසික්' අහෝසි කරන හා 'මන්සූක්' අහෝසි කරනු ලබන දෑ යනු කුමක් ද?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- الباب / الفصل
- الكتاب الخاتم
السؤال
'නාසික්' අහෝසි කරන හා 'මන්සූක්' අහෝසි කරනු ලබන දෑ යනු කුමක් ද?
- ما هو الناسخ والمنسوخ؟
الجواب
අහෝසි කරන දෑ සහ අහෝසි කරනු ලබන දෑ යනු, කලින් දුන් තීන්දුවක කටයුතු නතර කිරීම හෝ අදාළ වෙනත් තීන්දුවක් ආදේශ කිරීම හෝ නිරපේක්ෂ සීමා කිරීම හෝ සීමා කළ ඒවා නිදහස් කිරීම වැනි නීති සම්පාදනයේ විධිවිධානවල වර්ධනයකි. මෙය පෙර නීතිවල සහ ආදම්ගේ කාලයේ සිට පැවති සුපුරුදු හා හුරුපුරුදු දෑය.
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාගේ යුගයේ සහෝදරයා විසින් තම සහෝදරිය විවාහ කර ගැනීමේ වලංගුභාවය පසු ව වෙනත් පිළිවෙත් තුළ දූෂිත බවට පත් විය.
සෙනසුරාදා දින වැඩ කිරීමේ අවසරය ද එලෙසම ය. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා හා එතුමාට පෙර පැවති පිළිවෙත් හා වෙනත් පිළිවෙත් තුළ එහි වලංගු භාවය පැවතිනි. පසුව මූසා (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙතෙහි එය දූෂිත ක්‍රියාවක් බවට පත් විය.
වසු පැටවාට නමස්කාර කිරීමෙන් පසු සියදිවි නසා ගන්නා ලෙස ඊශ්‍රායෙල් දරුවන්ට අල්ලාහ් අණ කළේය, ඉන්පසු ඔහු ඔවුන්ගෙන් මෙම නියෝගය ඉවත් කළේය. මේ හැර තවත් උදාහරණ බොහෝමයක් ඇත.
එක් රීතියක් වෙනුවට වෙනත් රීතියක් ආදේශ කිරීම එම පිළිවෙත තුළම හෝ අප පෙර උදාහරණවල සඳහන් කළ පරිදි පිළිවෙතක් තවත් පිළිවෙතක් අතර හෝ අන්තර්ගත වේ.
නිදසුනක් වශයෙන්, නිශ්චිත ඖෂධයකින් තම රෝගියාට ප්‍රතිකාර කිරීමට පටන් ගන්නා වෛද්‍යවරයකු ඔහුගේ රෝගියාට ප්‍රතිකාර කිරීමේදී ක්රමානුකූල ක්රිියාවලියක් ලෙස ඖෂධයේ මාත්‍රාව අඩු වැඩි කරයි. අපි ඔහු ඥානවන්ත ලෙස සලකමු. එමෙන්ම සුවිශුද්ධ දෙවියන්ට ඉහළම පරමාදර්ශය ඇත. ඉස්ලාමීය තීන්දු තුළ 'නාසික්' අවලංගු කරන සහ 'මන්සූක්' අවලංගු කරනු ලබන දෑ පිහිටීම ශ්‍රේෂ්ඨ මැවුම්කරුගේ ප්‍රඥාවෙන් වන්නකි.
الناسخ والمنسوخ هو تطور في أحكام التشريع، كوقف العمل بحكم سابق، أو إحلال حكم آخر لاحق، أو تقييد المطلق، أو إطلاق المقيد، وهو أمر معهود ومألوف في الشرائع السابقة ومنذ عهد آدم، كما كان تزويج الأخ بالأخت مصلحة في زمن آدم عليه السلام، ثم صار مفسدة في سائر الشرائع، وكذلك إباحة العمل يوم السبت؛ كان مصلحة في شريعة إبراهيم عليه السلام ومن قبله وفي سائر الشرائع، ثم صار مفسدة في شريعة موسى عليه السلام، وقد أمر الله سبحانه بني إسرائيل بقتل أنفسهم بعد عبادتهم العجل، ثم رفع هذا الحكم عنهم بعد ذلك، وغيرها الكثير من الأمثلة، فاستبدال حكم بحكم آخر وارد في نفس الشريعة أو بين شريعة وشريعة أخرى، كما ذكرنا في الأمثلة السابقة.
فعلى سبيل المثال، فالطبيب الذي يبدأ بعلاج مريضه بدواء معين ومع الوقت يزيد في جرعة الدواء أو يقللها كتدرج في علاج مريضه، نعتبره حكيمًا، ولله المثل الأعلى، فوجود الناسخ والمنسوخ في الأحكام الإسلامية هو من حكمة الخالق العظيم.
المصدر
ملاحظات
--