අල් කුර්ආනය අරාබි බසින් පහළ වූයේ ඇයි?
- محاور التعريف بالإسلام
- التعريف بالقرآن الكريم
- الباب / الفصل
- الكتاب الخاتم
السؤال
අල් කුර්ආනය අරාබි බසින් පහළ වූයේ ඇයි?
- لماذا نزل القرآن باللغة العربية؟
الجواب
ලෝකයේ භාෂා සහ උපභාෂා දහස් ගණනක් පැතිරී ඇත. එය මෙම එක් භාෂාවකින් හෙළිදරව් වූයේ නම්, අනෙක් භාෂාව නොවන්නේ මන්දැ?යි මිනිසුන් එකිනෙකා විමසනු ඇත.
අල්ලාහ් තම දූතයා එවනුයේ ඔහුගේ ප්‍රජා භාෂාවෙනි. සර්වබලධාරී අල්ලාහ් තම දූතයා වන මුහම්මද් තුමාව දූතවරුන්ගේ මුද්‍රාව ලෙස තෝරා ගත්තේය. අල්-කුර්ආනයේ භාෂාව ඔහුගේ ජනයාගේ භාෂාවෙන් පැවති අතර, ඔහු එය විනිශ්ය දිනය දක්වා විකෘති නොවී ආරක්ෂා කළේය. මෙලෙස නිදසුනක් වශයෙන් ක්‍රිස්තුස්ගේ ග්‍රන්ථය සඳහා ඇරමයික් භාෂාව තෝරා ගත්තේය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"තවද කිසිදු රසූල්වරයකු ඔහුගේ ජනයාගේ බසින් මිස (වෙනත් බසකින්) අපි නොඑව්වෙමු. එය ඔවුනට ඔහු (දේව පණිවිඩ) පැහැදිලි කරනු පිණිසය..." (ඉබ්රාහීම්: 4) (126)
(ඉබ්රාහීම්: 32)
قال الله تعالى:
[سورة إبراهيم: 4].
تنتشر في العالم آلاف اللغات واللهجات، ولو كان نزل بواحدة من هذه اللغات لتساءل الناس لماذا ليس بالأخرى؟ إن الله يرسل الرسول بلسان قومه، والله تعالى اختار رسوله محمدًا ليكون خاتم الرسل، وكانت لغة القرآن بلسان قومه، وحفظه من التحريف إلى يوم الدين، وكذلك اختار مثلًا الآرامية لكتاب المسيح.
﴿وَمَآ أَرۡسَلۡنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوۡمِهِۦ لِيُبَيِّنَ لَهُمۡ...﴾
المصدر
ملاحظات
--