Skip to content

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල් කුර්ආනය තව්රාතයෙන් (තෝරාවෙන්) පිටපත් කළාද?

الباب / الفصل
الكتاب الخاتم

السؤال

මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල් කුර්ආනය තව්රාතයෙන් (තෝරාවෙන්) පිටපත් කළාද?

  1. هل نسخ النبي محمد القرآن من التوراة؟

الجواب

අල්-කුර්ආනය යුදෙව්වන්ගෙන් ලැබුණේ නම්, එය තමන්ට ආරෝපණය කරන වේගවත්ම මිනිසුන් ඔවුන් වනු ඇත. හෙළිදරව් වූ අවස්ථාවේදී යුදෙව්වන් එය ප්රකාශ කළා ද?

සලාතය, හජ් සහ සකාත් සම්බන්ධයෙන් වන නීති සම්පාදන සහ ගනුදෙනු වෙනස් නොවේද?

අල් කුර්ආනය අනෙකුත් ග්රන්ථවලින් වෙනස් වන බවත් එය මිනිස් කතනයක් නොවන බවත් විද්යාත්මක ප්රාතිහාර්යයන් අඩංගු බවත් පවසා සිටින මුස්ලිම් නොවන අයගේ සාක්ෂිය දෙස බැලිය යුතු වේ. විශ්වාසවන්තයෙකු තමාට පටහැනි විශ්වාසයේ වලංගු භාවය පිළිගන්නා විට, එය එහි වලංගුභාවය පිළිබඳ ශ්රේෂ්ඨතම සාක්ෂිය වේ.

එය ලෝක ස්වාමියාගෙන් වන එකම පණිවිඩයක් වන අතර එය එකක්ම විය යුතුය. මුහම්මද් නබි තුමාණන් පැමිණියේ එය මුළා කිරීමේ සාධකයක් ලෙස නොව, එය තහවුරු කිරීමේ සාධකයක් ලෙසිනි.

එමෙන්ම එකල චතුරත්වයෙන් කැපී පෙනුන අරාබි වරුන්ටත්, අරාබි නොවන අයටත් දෙවියන් එවන් එක් පදයක් හෝ ගෙන එන මෙන් අභියෝග කළේය. නමුත් ඔවුහු අසාර්ථක වූවෝය. අභියෝගය අදටත් ඒ අයුරින්ම පවති.

لو كان القرآن من عند اليهود، لكانوا أسرع الناس في نسبته لأنفسهم، هل ادعى اليهود في زمن نزول الوحي ذلك؟

ألم تختلف التشريعات والمعاملات من صلاة وحج وزكاة؟ ثم لننظر إلى شهادة غير المسلمين بتميز القرآن عن غيره من الكتب وعدم بشريته، واحتوائه على الإعجاز العلمي، وإنه عندما يعترف صاحب عقيدة بصحة العقيدة التي تخالفه، فهو أكبر دليل على صحتها، فهي رسالة واحدة من رب العالمين وينبغي أن تكون واحدة.

ما جاء به النبي محمد ليس دليلًا على تدليسه، بل على صدقه، ولقد تحدى الله العرب المتميزين بالبلاغة آنذاك، وغير العرب بأن يأتوا حتى ولو بآية واحدة بمثله وفشلوا، وما زال التحدي قائمًا.

المصدر

--

ملاحظات

--