Skip to content

ඉස්ලාමය පැවැත්මේ සම්භවය පිළිබඳ න්යායන් එක් නිවැරදි සත්යයක පැවැත්මේ අනිවාර්යය භාවය තුළට සීමා කරන්නේ ඇයි?

الباب / الفصل
موقف الإسلام من نظريات أصل الوجود

السؤال

ඉස්ලාමය පැවැත්මේ සම්භවය පිළිබඳ න්යායන් එක් නිවැරදි සත්යයක පැවැත්මේ අනිවාර්යය භාවය තුළට සීමා කරන්නේ ඇයි?

  1. لماذا يحصر الإسلام نظريات أصل الوجود في حتمية وجود حقيقة واحدة صحيحة؟

الجواب

මිනිසුන් අතර විවිධ න්යායන් සහ විශ්වාසයන් පැවතීම තනි සත්යයක් නොමැති බව අදහස් කරන්නේ නැත.

නිදසුනක් වශයෙන්, කළු පැහැති මෝටර් රථයක් හිමි පුද්ගලයෙකු භාවිතා කරන ප්රවාහන මාධ්යයන් පිළිබඳ කොපමණ මිනිසුන්ගේ සංකල්ප සහ සංජානනයන් තිබුණ ද ඔහු සතු මෝටර් රථය කළු පැහැති බව ප්රතික්ෂේප නොකෙරයි, මුළු ලෝකයම මෙම පුද්ගලයාගේ මෝටර් රථය රතු යැයි විශ්වාස කළ ද එම විශ්වාසය එය රතු කරන්නේ නැත. මෙහි එක් සත්යයක් ඇත, එනම් එය කළු මෝටර් රථයක් වීමය.

යම් කරුණක යථාර්ථය පිළිබඳ සංකල්ප සහ සංජානනවල බහුත්වය එම කරුණ සඳහා එක් ස්ථාවර යථාර්ථයක් පැවතීම ප්රතික්ෂේප නොකරයි.

උසස්ම පරමාදර්ශය ඇත්තේ අල්ලාහ් සතුව ය. එබැවින් පැවැත්මේ සම්භවය ගැන මිනිසුන්ගේ සංජානන සහ සංකල්ප කොපමණ තිබුණත්, මිනිසුන් හඳුනන රූපයක් නැති; හවුල්කරුවෙකු හෝ පුතෙකු හෝ නැති ඒකීය සහ එකම මැවුම්කරු අල්ලාහ්ය යන එක් යථාර්ථයක පැවැත්ම මෙයින් ප්රතික්ෂේප නොවේ.

උදාහරණයක් ලෙස, මැවුම්කරු සතෙකුගේ හෝ මිනිසෙකුගේ ස්වරූපයෙන් මූර්තිමත් වී ඇති බව මුළු ලෝකයම පිළිගැනීමට අවශ්ය නම්, එය ඔහුව එසේ පත් කරන්නේ නැත. ඊට වඩා උත්තරීතර අල්ලාහ් උසස් වන්නේය.

وجود نظريات وقناعات متنوعة عند البشر لا يعني عدم وجود حقيقة واحدة صحيحة، فعلى سبيل المثال، مهما تعددت مفاهيم الناس وتصوراتهم عن وسيلة المواصلات التي يستخدمها شخص يملك سيارة سوداء اللون مثلا، لا ينفي حقيقة أنه يملك سيارة سوداء اللون، ولو اعتقد العالم بأسره أن سيارة هذا الشخص حمراء، فهذا الاعتقاد لا يجعلها حمراء، فهناك حقيقة واحدة وهي أنها سيارة سوداء.

فتعدد المفاهيم والتصورات عن حقيقة شيء ما لا ينفي وجود حقيقة واحدة ثابتة لهذا الشيء، ولله المثل الأعلى، فمهما تعددت تصورات البشر ومفاهيمهم عن أصل الوجود، فهذا لا ينفي وجود حقيقة واحدة وهي الإله الخالق الواحد الأحد الذي ليس له صورة يعرفها البشر وليس له شريك ولا ولد، فلو أراد العالم بأسره تبني أن الخالق يتجسد في صورة حيوان مثلًا أو إنسان، فهذا لا يجعله كذلك، تعالى الله عن ذلك علوًا كبيرًا.

المصدر

--

ملاحظات

--