පරිණාමවාදය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
- محاور التعريف بالإسلام
- محاسن الإسلامموافقة الإسلام للعقلالشبهات والاعتراضات
- الباب / الفصل
- موقف الإسلام من نظريات أصل الوجود
السؤال
පරිණාමවාදය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
- ما موقف الإسلام من نظرية التطور؟
الجواب
පොදු සම්භවයකින් පරිණාමය යන සංකල්පය සඳහා විද්‍යාව ඒත්තු ගැන්වෙන සාක්ෂි සපයයි, එය උතුම් අල් කුර්ආනයේ සඳහන් පරිදිය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"...තවද ජීවමාන සෑම දෙයක්ම ජලයෙන් ඇති කළ බවත් ප්‍රතික්ෂේප කළවුන් නොදුටුවෝ ද? එහෙයින් ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද?..." (අල්-අන්බියා: 30) (111)
සර්වබලධාරී අල්ලාහ් අවට පරිසරයට ගැළපෙන පරිදි බුද්ධිමත් හා සහජ ජීවීන් නිර්මාණය කළේය.
එය ප්‍රමාණයෙන්, හැඩයෙන් හෝ දිගෙන් පරිණාමය විය හැක. උදාහරණයක් ලෙස ශීතල රටවල බැටළුවන්ට නිශ්චිත හැඩයක් සහ සීතලෙන් ආරක්ෂා කරන හම් ඇත. කාලගුණික උෂ්ණත්වය අනුව උන්ගේ ලොම් අඩු හෝ වැඩි වේ. එසේ පරිසරය අනුව උන්ගේ හැඩ සහ වර්ග වෙනස් වේ.
මිනිසුන් පවා එලෙසමය. මිනිසෙක් මිනිසෙකුට සමාන නොවන පරිදි ඔවුන්ගේ වර්ණ, ගුණාංග, දිව සහ හැඩතල වලින් ඔවුහු වෙනස් වෙති. නමුත් ඔවුන් වෙනත් සත්ව වර්ගයකට වෙනස් නොවන මිනිසුන් ලෙස ම සිටිති.
උත්තරීතර හා පාරිශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි:
(අල්-අන්බියා: 22)
"අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥාවන් ඇත." (අර්-රූම්: 22) (112)
"තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය." (අන්-නූර්: 45) (113)
(අර් රූම්: 30)
මැවුම්කරුවෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට අදහස් කරන පරිණාමවාදයේ න්‍යාය, සියලු ජීවීන්ගේ, සතුන්ගේ සහ ශාකවල උත්පත්තිවල පොදු සම්භවය ප්‍රකාශ කරන අතර, ඒවා ඒක සෛලීය ජීවියෙකු වන තනි ප්‍රභවයකින් පරිණාමය වූ බවත්, පළමු සෛලය සෑදීම ජලයේ ඇමයිනෝ අම්ල එකලස් කිරීමේ ප්‍රතිඵලයක් වන අතර එමඟින් ජීවියාගේ ප්‍රවේණික ලක්ෂණ දරණ DNA හි පළමු ව්‍යුහය සෑදී ඇති බවත් මෙම ඇමයිනෝ අම්ල ඒකාබද්ධ කිරීමෙන්, සජීවී සෛලයක පළමු ව්‍යුහය සෑදී ඇති බවත් ප්‍රකාශ කරයි. ප්‍රථම ශුක්‍රාණුව සෑදී පසුව කූඩැල්ලෙකු ලෙස වර්ධනය වී කලලයක් බවට පත් වූ මෙම සෛල ප්‍රගුණනය වීමට හේතු වූයේ විවිධ පාරිසරික හා බාහිර සාධකවල ප්‍රතිඵලයක් ලෙසයි.
(අන්-නූර්: 35)
මෙහිදී අපට පෙනෙන පරිදි, මෙම අවධීන් මවගේ ගර්භාෂය තුළ මිනිස් මැවීමේ අවධීන්ට බෙහෙවින් සමාන ය. කෙසේ වෙතත්, ජීවීන්ගේ වර්ධනය නතර වී යයි.
ජීවියෙකු සෑදී ඇත්තේ DNA මත ගෙන යන ජානමය ලක්ෂණ අනුව ය.
නිදසුනක් වශයෙන්, ගෙම්බන් උන්ගේ වර්ධනය සම්පූර්ණ කර ගෙම්බන් ලෙස ම පවතී. එසේම සෑම ජීවියෙක්ම තම ජානමය ලක්ෂණ අනුව තම වර්ධනය සම්පූර්ණ කරයි.
නව ජීවීන් බිහිවීමේදී ජාන විකෘතිතා සහ ඒවායේ බලපෑම පාරම්පරික ගතිලක්ෂණ පිළිබඳ ප්රශ්නය අප හඳුන්වා දුන්නද, මෙය මැවුම්කරුගේ බලය සහ කැමැත්ත ප්‍රතික්ෂේප නොකරයි. කෙසේ වෙතත්, අදේවවාදීන් පවසන්නේ: මෙය අහඹු ලෙස සිදු වන්නක් බවය. මෙම සංවර්ධන අවධීන් සිදු විය හැක්කේ දැනුමැති විශේෂඥයෙකුගේ අභිමතය සහ සැලසුම් කිරීම මත පමණක් බව න්‍යාය සනාථ කරන බව අපට පෙනේ.
එබැවින් ජීව විද්‍යාත්මක පරිණාමය පවසන සහ අහඹු බව ප්‍රතික්ෂේප කරන අධ්යක්ෂිත පරිණාමය හෙවත් දිව්‍යමය සංවර්ධනය යන සංකල්පය අනුගමනය කළ හැකි අතර පරිණාමය පිටුපස බුද්ධිමත් හා දක්ෂ විද්‍යාඥයෙකු සිටිය යුතුය. එනම් අපට පරිණාමය පිළිගත හැකි නමුත් ඩාවින්වාදය සම්පූර්ණයෙන්ම අපි ප්‍රතික්ෂේප කරමු.
ජ්‍යෙෂ්ඨ පාෂාණ විද්‍යාඥ සහ ජීව විද්‍යාඥ ස්ටීවන් ජුල් පවසන්නේ, "එක්කෝ මගේ මිතුරන්ගෙන් අඩක් සම්පූර්ණයෙන්ම මෝඩයි, නැතහොත් ඩාවින්වාදය ආගම සමඟ යන සංකල්පවලින් පිරී ඇත."
﴿وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ ٣٠﴾
[سورة الأنبياء: 30].
[سورة الروم: 22].
[سورة النور: 45].
يُقدم العلم الأدلة المقنعة على مفهوم التطور عن أصل مشترك، وهو ما ذكره القرآن الكريم، قال الله تعالى:
الله سبحانه وتعالى خلق الكائنات الحية ذكية ومفطورة على أن تتلاءم مع البيئة المحيطة بها، ويمكن أن تتطور في الحجم أو الشكل أو الطول، فمثلًا الخراف في البلاد الباردة لها شكل معيَّن وجلود تحميها من البرد، ويزداد الصوف أو ينقص حسب حرارة الجو، وبلاد أخرى خلاف ذلك، فالأشكال والأنواع تختلف باختلاف البيئة، وحتى البشر يختلفون بألوانهم وصفاتهم وألسنتهم وأشكالهم، حيث إنه لا يوجد إنسان يشبه الآخر، غير أنهم يبقون بشرًا لا يتغيرون إلى نوع آخر من الحيوانات، وقد قال سبحانه وتعالى:
﴿وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ ٢٢﴾
﴿وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٖ مِّن مَّآءٖۖ فَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰ بَطۡنِهِۦ وَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰ رِجۡلَيۡنِ وَمِنۡهُم مَّن يَمۡشِي عَلَىٰٓ أَرۡبَعٖۚ يَخۡلُقُ ٱللَّهُ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٤٥﴾
فنظرية التطور التي يراد بها إنكار وجود خالق تنص على الأصل المشترك في نشأة جميع الكائنات الحية الحيوانية والنباتية، وأنها تطورت عن أصل واحد وهو كائن وحيد الخلية، وأن تشكيل الخلية الأولى كان نتيجة تجمع للأحماض الأمينية في الماء والتي بدورها شكلت البنية الأولى لحمض النووي DNA والذي يحمل الصفات الوراثية للكائن الحي، وبتجمع هذه الأحماض الأمينية شُكلت البُنية الأولى للخلية الحية، ونتيجة لعوامل بيئية وخارجية مختلفة أدت لتكاثر هذه الخلايا والتي شكلت النطفة الأولى ومن ثم تطورت لعَلقة ومن ثم تطورت لمضغة.
وكما نلاحظ هنا، هذه المراحل شبيهة جدًا بمراحل خلق الإنسان في رحم الأم، غير أن الكائنات الحية يتوقف عندها النمو، ويتشكل الكائن الحي حسب صفاته الوراثية المحمولة على حمض DNA، فمثلًا الضفادع يكتمل نموها وتبقى ضفادع، وكذلك كل كائن حي يكتمل نموه حسب صفاته الوراثية.
حتى لو أدخلنا موضوع الطفرات الجينية وأثرها على الصفات الوراثية في نشأة كائنات حية جديدة، فهذا لا يدحض قدرة الخالق ومشيئته، غير أن الملحدين يقولون: إن هذا يتم بصورة عشوائية، في حين أننا نرى أن النظرية تؤكد أنه لا يمكن لمراحل التطور هذه أن تتم وتسير إلا بقصد وتدبير من خبير عليم، فبالتالي من الممكن تَبنِّي مفهوم التطور الموجه، أو التطوير الإلهي الذي يقول بالتطور البيولوجي ويرفض العشوائية، وبأنه لابد من أن يكون وراء التطور عالم حكيم قادر، أي أننا ممكن أن نقبل التطور لكننا نرفض الداروينية تمامًا، ويقول عالم الحفريات والبيولوجي الكبير ستيفن جول: "إما أن أحد نصفي زملائي أغبياء بشدة أو أن الداروينية مليئة بالمفاهيم التي تتماشى مع الدين".
المصدر
ملاحظات
--