වඳුරන් මිනිසාගේ සම්භවය වේ යන අදහස මුස්ලිම්වරයෙකු පිළි නොගන්නේ ඇයි?
- محاور التعريف بالإسلام
- محاسن الإسلامموافقة الإسلام للعقلالشبهات والاعتراضات
- الباب / الفصل
- موقف الإسلام من نظريات أصل الوجود
السؤال
වඳුරන් මිනිසාගේ සම්භවය වේ යන අදහස මුස්ලිම්වරයෙකු පිළි නොගන්නේ ඇයි?
- لماذا لا يتقبل المسلم فكرة أن القردة هم أصل الإنسان؟
الجواب
ඉස්ලාම් මෙම අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. මිනිසාට වෙනමම ගෞරවයක් ලබා දෙමින් සහ ඔහුව මිහිමත නියෝජිතයා බවට පත් කරමින් ලෝක පරමාධිපතිගේ ප්‍රඥාව තහවුරු කිරීම සඳහා අනෙකුත් සියලුම සත්වයන්ගෙන් වෙන්කර දෙවියන් ආදම් ව ස්වාධීනව මැවූ බව අල්-කුර්ආනය පැහැදිලි කරයි.
ඩාවින්ගේ අනුගාමිකයින් විශ්වයේ නිර්මාතෘවරයෙකුගේ පැවැත්ම විශ්වාස කරන්නා පසුගාමී පුද්ගලයෙකු ලෙස සලකන්නේ ඔහු නොදුටු දෙයක් විශ්වාස කළ බැවිනි.
දේවත්වය විශ්වාස කරන්නා ඔහුව උසස් කරන සහ ඔහුගේ තත්වය උසස් කරන දේ විශ්වාස කළත් ඔවුන් විශ්වාස කරනුයේ ඔවුන්ව අවමානයට පත් කරන සහ ඔවුන්ගේ තත්වය පහත හෙලන දෑය. කෙසේ වෙතත් දැන් ඉතිරි වඳුරන් පරිණාමය වී පවතින මිනිස්සු බවට පත් නොවුනේ ඇයි?
න්‍යායක් යනු උපකල්පන සමූහයක් වන අතර, මෙම උපකල්පන පැමිණෙන්නේ යම් සංසිද්ධියක් දැකීමෙන් හෝ මෙනෙහි කිරීමෙනි. මෙම උපකල්පනවලට සාර්ථක අත්හදා බැලීම් හෝ කල්පිතයේ වලංගුභාවය සනාථ කරන සෘජු නිරීක්ෂණ අවශ්‍ය වේ.
න්‍යායට අයත් එක් උපකල්පනයක් අත්හදා බැලීමකින් හෝ සෘජු නිරීක්ෂණයකින් ඔප්පු කළ නොහැකි නම්, එම න්‍යාය සම්පූර්ණයෙන්ම නැවත සලකා බලනු ලැබේ.
මීට වසර 60,000 කට පෙර සිදු වූ පරිණාමවාදයේ උදාහරණයක් ගතහොත්, එම න්‍යායේ තේරුමක් නැත. අපට එය නොපෙනේ නම් හෝ එය නොදැක්කේ නම්, මෙම තර්කය පිළිගැනීමට ඉඩක් නැත. සමහර කුරුල්ලන්ගේ හොට ඔවුන්ගේ හැඩය වෙනස් කළ හැකි බව මෑතකදී නිරීක්ෂණය කර තිබුණ ද නමුත් උන් තවමත් කුරුල්ලන් ලෙසම පවතී. මෙම න්‍යාය මත පදනම්ව, කුරුල්ලන් වෙනත් වර්ගයකට පරිණාමය විය යුතුය.
යථාර්ථය නම් මිනිසා වඳුරෙකුගේ සම්භවයකින් හෝ වඳුරෙකුගෙන් පරිණාමය විය යන අදහස කිසි විටෙක ඩාවින්ගේ අදහසක් නොවන බවය. නමුත් ඔහු පවසා සිටියේ: මිනිසා සහ වඳුරා එක් පොදු සහ (අතුරුදහන් සබැඳිය) ලෙස හැඳින් වූ නොදන්නා සම්භවයක් වෙත ආපසු යති. එයට විශේෂ පරිණාමයක් ඇති අතර එය මිනිසෙකු බවට පත් විය යන වගය.
මුස්ලිම්වරුන් ඩාවින්ගේ වචන සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති. එනමුත් ඇතැමුන් සිතන පරිදි වඳුරා මිනිසාගේ මුතුන් මිත්තන් බව ඔහු කීවේ නැත.
මෙම න්‍යායේ කතුවරයා වන ඩාවින් විසින්ම ඔහුට බොහෝ සැකයන් ඇති බව ඔප්පු කර ඇති අතර, ඔහු තම සැකයන් සහ කනගාටුව ප්‍රකාශ කරමින් තම සගයන්ට ලිපි ගණනාවක්ම ලියා ඇත.
[109]
ඩාවින් දෙවියෙකුගේ පැවැත්ම විශ්වාස කළ බව ඔප්පු වී ඇත.[110], නමුත් මිනිසා සත්ව සම්භවයකින් පැවත එයි යන අදහස පැමිණියේ අනාගතයේ දී ඩාවින්ගේ අනුගාමිකයින් ඔහුගේ න්‍යායට එය එකතු කිරීමෙනි. ඔවුහු මූලික වශයෙන් අදේවවාදීන් වූවෝය.
ඇත්ත වශයෙන්ම, අල්ලාහ් ආදම්ට ගෞරව කර ඇති බවත් ඔහුව පෘථිවියේ නියෝජිතයෙකු බවට පත් කර ඇති බවත් මෙම නියෝජිත තනතුර සඳහා සත්ව සම්භවයක් හෝ ඊට සමාන වීම හෝ සුදුසු නොවන බවත් මුස්ලිම්වරු නිසැකයෙන්ම හඳුනති.
."Chapter 7: Oller and Omdahl." Moreland, J. P. The Creation Hypothesis: Scientific
ඩාවින්ගේ ස්වයං චරිතාපදානය - ලන්ඩන් සංස්කරණය: කොලින්ස් 1958 - පි. 92, 93.
يرفض الإسلام هذه الفكرة تمامًا، وأوضح القرآن أن الله مَيَّز آدم عن سائر المخلوقات بخلقه مستقلًا تكريمًا للإنسان، ولتحقيق حكمة رب العالمين في جعله خليفة في الأرض.
أتباع داروين يعتبرون المؤمن بوجود خالق للكون إنسانًا متخلفًا لأنه قد آمن بشيء لم يره، مع أن المؤمن يؤمن بما يرفع من شأنه ويُعلي مقامه، وهم يؤمنون بما يُحقِّرهم ويُدني من شأنهم، وعلى أية حال، فلمَ لم تتطور بقية القرود الآن لتصبح من بقية البشر؟
النظرية هي مجموعة من الفرضيات، وتأتي هذه الفرضيات عن طريق مشاهدة أو التأمل في ظاهرة معينة، وتتطلب هذه الفرضيات لإثباتها القيام بتجارب ناجحة، أو المشاهدة المباشرة التي تبرهن على صحة الفرضية، فإذا كانت إحدى الفرضيات التي تنتمي إلى النظرية لا يمكن إثباتها لا عن طريق التجربة ولا عن طريق المشاهدة المباشرة، فيعاد النظر في النظرية بالكامل.
فلو أخذنا مثال على التطور حدث منذ أكثر من 60000 عام فالنظرية لن تكون لها معنى، فإذا لم نشاهده أو نلاحظه فلا مجال لقبول هذه الحجة، ولو لوحظ في عهد قريب أن مناقير الطيور قد تغير شكلها في بعض الأنواع، لكنها بقيت طيورًا، وبناءً على هذه النظرية يجب أن تتطور الطيور إلى نوع آخر.
الحقيقة أن فكرة أن الإنسان أصله قرد أو تطور عن قرد، لم تكن من أفكار داروين أبدًا، لكنه يقول: بأن الإنسان والقرد يعودان إلى أصل واحد مشترك ومجهول سمَّاه (الحلقة المفقودة)، التي حدث لها تطور خاص، وتحولت إلى إنسان، ومع أنّ المسلمين يرفضون كلام داروين تمامًا، إلا أنه لم يقل كما يظن البعض: إن القرد هو جَدُّ الإنسان، وداروين نفسه واضع هذه النظرية، ثبت أنه كان لديه شكوك عديدة، وقد كتب رسائل عديدة إلى زملائه يُعبر عن شكوكه وعن أسفه [15].
[15]."Chapter 7: Oller and Omdahl." Moreland, J. P. The Creation Hypothesis: Scientific
وقد ثبت أن داروين آمن بوجود إله[16]، لكن فكرة أن يكون الإنسان من أصل حيوان جاءت من أتباع داروين في المستقبل عندما أضافوها لنظريته وهم أصلًا من الملحدين، وبالطبع فإن المسلمين يعلمون علم اليقين أن الله كرَّم آدم، وجعله خليفة في الأرض ولا يليق بمقام هذا الخليفة أن يكون من أصل حيوان أو ما شابه.
[16]السيرة الذاتية لداروين - طبعة لندن: كولنز 1958 - ص 92، 93.
المصدر
ملاحظات
--