ස්වාභාවික වරණය පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
- محاور التعريف بالإسلام
- محاسن الإسلامموافقة الإسلام للعقلالشبهات والاعتراضات
- الباب / الفصل
- موقف الإسلام من نظريات أصل الوجود
السؤال
ස්වාභාවික වරණය පිළිබඳ න්‍යාය සම්බන්ධයෙන් ඉස්ලාමයේ ස්ථාවරය කුමක්ද?
- ما موقف الإسلام من نظرية الانتخاب الطبيعي؟
الجواب
ඩාවින්ගේ සමහර අනුගාමිකයින් ස්වභාවික වරණය මූලික සංකල්පයක් ලෙස විශ්වාස කරති. (එය බුද්ධි හීන භෞතික ක්‍රියාවලියකි). එය සැබෑ ආනුභවික පදනමකින් තොරව සියලු දුෂ්කර පරිණාමීය ගැටලු විසඳන අද්විතීය නිර්මාණාත්මක බලවේගයකි. පසුව ඔවුන් බැක්ටීරියා සෛලවල ව්‍යුහයේ සහ ක්‍රියාකාරිත්වයේ සැලසුමේ සංකීර්ණත්වය සොයා ගත්හ.
ඔවුන් "ස්මාර්ට්" බැක්ටීරියා, "ක්ෂුද්‍ර ජීවී බුද්ධිය", "තීරණ ගැනීම" සහ "ගැටළු විසඳීමේ බැක්ටීරියා" යනාදී යෙදුම් භාවිතා කිරීමට පටන් ගත්හ. මේ අනුව, බැක්ටීරියා ඔවුන්ගේ නව දෙවියන් වෙත යොමු විය.[104].
බැක්ටීරියා බුද්ධියට ආරෝපණය කරන ලද මෙම ක්‍රියාවන් සකල ලෝකයන්හි පරමාධිපතිගේ ක්‍රියාව, ප්‍රඥාව සහ කැමැත්ත වන බවත් එය ඔහුගේ අභිමතයට අනුකූල බවත් මැවුම්කරු ඔහුගේ ග්‍රන්ථයේ සහ ඔහුගේ දූතයාගේ වචනවලින් පැහැදිලි කර ඇත.
Atheism a giant leap of faith Dr. Raida Jarrar.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අල්ලාහ් සියලු දෑහි මැවුම්කරුය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය." (අස්-සුමර්: 62) (105)
"ඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නොදකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැයි නෙත් යොමු කර බලනු." (12) (අල්-මුල්ක්: 3)
(අස්-සුමර්: 62)
තවදුරටත් අල්ලාහ් මෙසේ පවසයි:
(අල්-මුල්ක්: 3)
“සැබැවින්ම අපි සෑම දෙයක්ම මවා ඇත්තේ පෙර නියම කළ ප්‍රමාණයකට අනුවය.” (13) (අල්-කමර්: 49)
නිර්මාණ, සියුම්-සුසර කිරීම, සංකේතාත්මක භාෂාව, බුද්ධිය, අභිප්‍රාය, සංකීර්ණ පද්ධති, අන්තර් පරායත්ත නීති යනාදිය අපි දකින්නෙමු. අදේවවාදීන් මේවා අහඹු බව සහ අවස්ථාවට ආරෝපණය කිරීමට යොදන යෙදුම් වේ. ඒ අතරම ඔවුන් මේ ගැන කිසි විටෙක පිළි ගන්නේ නැත.
ආගමේ තර්කයෙන් සහ මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ විශ්වාසයෙන් මිදීමට අදේවවාදී විද්වතුන් ගන්නා නිෂ්ඵල උත්සාහය තුළ මැවුම්කරුව (මව් ස්වභාවය, විශ්වයේ නීති, ස්වාභාවික තේරීම "ඩාවින්ගේ න්‍යාය", ආදී වශයෙන්) වෙනත් නම් වලින් ඔවුහු හඳුන්වති.
(අල් කමර්: 49)
"ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත." (අන්-නජ්ම්: 23) (108)
"අල්ලාහ්" නොවන වෙනත් ඕනෑම නමක් භාවිතා කිරීම ඔහුගේ පරම ගුණාංගවලින් සමහරක් ඉවත් කරයි. තවත් ප්‍රශ්න මතු කරයි. නිදසුනක් වශයෙන්:
(අන්-නජ්ම්: 10)
එය දෙවියන් ගැන සඳහන් කිරීමෙන් වැළකීම සඳහාය. විශ්වීය නීති සහ සංකීර්ණ අන්තර් සම්බන්ධිත පද්ධති නිර්මාණය කිරීම අහඹු ස්වභාවයට ආරෝපණය කර ඇති අතර, මිනිසාගේ පෙනීම සහ බුද්ධිය ආරෝපණය කර ඇත්තේ අන්ධ හා මෝඩ සම්භවයක් සඳහාය.
قال الله تعالى:
[سورة الزمر: 62].
﴿ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ٣﴾
[سورة الملك: 3].
وقال أيضًا:
﴿إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ ٤٩﴾
[سورة القمر: 49].
إن بعض أتباع داروين الذين يعتبرون الانتخاب الطبيعي (عملية فيزيائية غير عقلانية) وهي قوة إبداعية فريدة تحل جميع المشاكل التطورية الصعبة دون أي أساس تجريبي حقيقي، كانوا قد اكتشفوا فيما بعد تعقيد التصميم في بُنية ووظيفة الخلايا البكتيرية، فبدأوا باستخدام عبارات مثل البكتيريا "الذكية"، "الذكاء الميكروبي"، "صُنع القرار" و" البكتيريا لحل المشاكل"، وبالتالي تحولت البكتيريا إلى إلهَهم الجديد[1].
Atheism a giant leap of faith. Dr. Raida Jarrar.
إن الخالق سبحانه وتعالى وضح في كتابه وعلى لسان رسوله أن هذه الأفعال المنسوبة إلى الذكاء البكتيري هي بفعل وحكمة وإرادة رب العالمين ووفق مشيئته.
﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ٦٢﴾
نجد أن التصميم، الضبط الدقيق، اللغة المشفرة، الذكاء، النية، الأنظمة المعقدة والقوانين المترابطة وما إلى ذلك، هي مصطلحات أرجع الملحدون مصدرها للعشوائية والمصادفة، على الرغم من أنهم لم يعترفوا بذلك أبدًا، فيشير العلماء إلى الخالق بأسماء أخرى (الطبيعة الأم، قوانين الكون، الانتخاب الطبيعي "نظرية داروين"، إلخ...)، في محاولات بائسة للهروب من منطق الدين والاعتقاد بوجود خالق.
﴿إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣﴾
[سورة النجم: 23].
إن استخدام أي اسم غير "الله" يسلب بعض صفاته المطلقة ويُثير المزيد من الأسئلة، على سبيل المثال: إنه لتجنب ذكر الله يُعزى خلق قوانين عالمية وأنظمة معقدة مترابطة إلى الطبيعة العشوائية، ويُرجع بصر الإنسان وذكائه لأصل أعمى وأحمق.
المصدر
ملاحظات
--