Skip to content

පුද්ගලයෙකුට සතුට සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද?

محاور التعريف بالإسلام
الغاية من خلق الإنسان ومعنى الحياة
الباب / الفصل
الهدف من الحياة

السؤال

පුද්ගලයෙකුට සතුට සාක්ෂාත් කර ගත හැක්කේ කෙසේද?

  1. كيف تتحقق السعادة للإنسان؟

الجواب

පුද්ගලයකුට සතුට සාක්ෂාත් කර ගත හැකි වන්නේ අල්ලාහ්ට යටත් වීම ඔහුට කීකරු වීම ඔහුගේ තීන්දුව හා පෙරනියමය පිළිගැනීම තුළිනි.

බොහෝ අය විශ්වාස කරනුයේ සෑම දෙයක්ම සහජයෙන්ම අර්ථ විරහිතය. එබැවින් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා අපටම අර්ථයක් සොයා ගැනීමට අපට නිදහස තිබෙන බවයි.

අපගේ පැවැත්මේ අරමුණ ප්රතික්ෂේප කිරීම ඇත්ත වශයෙන්ම ස්වයං රැවටීමකි. එය හරියට "අපි මේ ජීවිතයේ අරමුණක් ඇතැයි උපකල්පනය කරමු හෝ මවා ගනිමු." යැයි අපි අපටම කියාගන්නවාක් මෙනි, අපේ තත්ත්වය හරියට වෛද්යවරු, හෙදියන්, එහෙමත් නැත්නම් අම්මලා තාත්තලා හැටියට සෙල්ලම් කරන ළමුන්ගේ තත්ත්වය මෙනි.

අපි අපේ ජීවිතයේ අරමුණ දැනගෙන මිස සතුට ළඟා කර ගත නොහැක.

පුද්ගලයකු ඔහුගේ කැමැත්තට එරෙහිව සුඛෝපභෝගී දුම්රියක තබා, එහි පළමු පන්තියේ සුඛෝපභෝගී සහ සුවපහසු අත්දැකීමක්, සුඛෝපභෝගීත්වයේ උච්චතම අවස්ථාවක් ලබා ගත්ත ද,

ඔහුගේ සිත තුළ දෝලනය වන ප්රශ්න වලට උත්තර නොලබා මේ ගමනේදී ඔහුට සතුටක් ඇති වනුයේ කෙසේ ද? උදාහරණ වශයෙන් 'ඔබ කෝච්චියට නැග්ගේ කෙසේ ද?'

මෙම චාරිකාවේ ඉලක්කය හා අරමුණ කුමක්ද?

ඔය යන්නේ කොහේ ද?

මේ ප්රශ්නවලට පිළිතුරු නැති නම්, ඔහු සතුටින් සිටිය හැක්කේ කෙසේද?

ඔහු තමා සතු සියලු සැප සම්පත් භුක්ති විඳීමට පටන් ගත්තද, ඔහු කිසි විටෙකත් සැබෑ, අර්ථවත් සතුටක් අත්කර නොගනී.

ඔහුට මේ ප්රශ්න අමතක කිරීමට මේ ගමනේ රසවත් කෑම ප්රමාණවත්ද? මේ ආකාරයේ සතුට තාවකාලික සහ ව්යාජ වනු ඇත. එය සාක්ෂාත් කරගත හැක්කේ මෙම වැදගත් ප්රශ්නවලට පිළිතුරු හිතාමතාම නොසලකා හැරීමෙන් පමණි. එය හරියටම බීමත්කම නිසා ඇති වන ව්යාජ ප්රීතියක් වැනි ය, එය එහි හිමිකරු විනාශය කරා ගෙන යයි.

මේ අනුව, මෙම පැවැත්ම පිළිබඳ ප්රශ්නවලට පිළිතුරු සොයා ගන්නේ නම් මිස පුද්ගලයෙකුට සැබෑ සතුට ළඟා කර ගැනීම සාක්ෂාත් වන්නේ නැත.

تتحقق السعادة للإنسان بالتسليم لله وطاعته والرضا بقضائه وقدره.

يزعم الكثير أن كل شيء لا معنى له جوهريًا، وبالتالي لدينا الحرية في إيجاد معنى لأنفسنا من أجل الحصول على حياة مُرضِية، إن إنكار الهدف من وجودنا هو في الواقع خداع للذات، وكأننا نقول لأنفسنا "دعونا نفترض أو نتظاهر بأن لدينا هدفًا في هذه الحياة"، وكأن حالنا كحال الأطفال الذين يتظاهرون باللعب بأنهم أطباء وممرضين أو أمهات وآباء، إننا لن نحقق السعادة إلا إذا عرفنا هدفنا في الحياة.

لو وُضع إنسان ضد إرادته في قطار فخم، ووجد نفسه في الدرجة الأولى، تجربة فاخرة ومريحة، قمة في الرفاهية، هل سيكون سعيدًا في هذه الرحلة دون الحصول على أجوبة لأسئلة تدور في ذهنه مثل، كيف ركبت القطار؟ ما هو الغرض من الرحلة؟ إلى أين تتجه؟ إذا بقيت هذه الأسئلة دون إجابة فكيف يمكنه أن يكون سعيدًا؟ حتى إذا بدأ في الاستمتاع بكل الكماليات التي تحت تصرفه؛ فلن يحقق أبدًا سعادة حقيقية وذات مغزى. هل الوجبة الشهية في هذه الرحلة كافية لأن تُنسيه هذه الأسئلة؟ إن هذا النوع من السعادة سيكون مؤقتًا ومزيفًا، لا يتحقق إلا بتجاهل متعمد لإيجاد أجوبة لهذه الأسئلة المهمة، إنها كحالة من حالات النشوة الزائفة الناتجة عن السُكر التي تودي بصاحبها إلى الهلاك، وبالتالي فإن السعادة الحقيقية للإنسان لن تتحقق إلا إذا وجد الأجوبة على هذه الأسئلة الوجودية.

سماحة الدين الصحيح:

المصدر

--

ملاحظات

--