Skip to content

අල්ලාහ්ගේ නියත දැනුමෙහි ලියා ඇති පෙර නියමය හා තීන්දුව මත නියෝජනය වන ක්රියාවන් සඳහා අල්ලාහ් මිනිසුන්ගෙන් ප්රශ්න කර සිටිනුයේ ඇයි?

الباب / الفصل
أركان الإيمان

السؤال

අල්ලාහ්ගේ නියත දැනුමෙහි ලියා ඇති පෙර නියමය හා තීන්දුව මත නියෝජනය වන ක්රියාවන් සඳහා අල්ලාහ් මිනිසුන්ගෙන් ප්රශ්න කර සිටිනුයේ ඇයි?

  1. لماذا يحاسب الله البشر على أعمال مكتوبة في علم الله الأزلي والمتمثلة في القضاء والقدر؟

الجواب

නිදසුනක් වශයෙන්, පුද්ගලයෙකුට සාප්පුවෙන් යමක් මිලදී ගැනීමට අවශ්ය වූ විට, පළමු පුතාව මෙම භාණ්ඩය මිලදී ගැනීම සඳහා යැවීමට තීරණය කරයි. එය මෙම පිරිමි ළමයා බුද්ධිමත් බවත් පියාට අවශ්ය දේ හරියටම මිලදී ගෙන එනු ඇති බවත් පියා කල්තියා දන්නා නිසාවෙනි. ඒ සමගම අනෙක් පිරිමි ළමයා තම සම වයසේ මිතුරන් සමඟ සෙල්ලම් කිරීමෙහි නිරත වන බවත් ඔහු මුදල් නාස්ති කරන බවත් පියා දැන සිටී. ඇත්ත වශයෙන්ම මෙය පියා ඔහු ගැන විනිශ්චය ගොඩනඟා ගත් උපකල්පනයකි.

පූර්ව නියමය දැකීම අපගේ තේරීමේ කැමැත්තට පටහැනි නොවේ. මන්ද අල්ලාහ් අපගේ අභිප්රායන් සහ තේරීම් පිළිබඳ ඔහුගේ සම්පූර්ණ දැනුම මත පදනම්ව අපගේ ක්රියාවන් පිළිබඳ ඔහු දන්නා බැවිනි. -පරමාදර්ශය ඇත්තේ ඔහුට ය.- ඔහු මිනිසුන්ගේ ස්වභාවය ගැන දනී.

ඔහු අපව නිර්මාණය කළ තැනැත්තාය. අපගේ හදවත් තුළ ඇති යහපතට හෝ අයහපතට දක්වන කැමැත්ත ගැන ඔහු දනී. අපගේ අභිප්රාය ඔහු දනී. අපගේ ක්රියාවන් පිළිබඳව අධීක්ෂණය කරන්නාය. මෙම දැනුම ඔහු සතුව පදියම් වී තිබීම අපගේ තේරීමේ කැමැත්තට පටහැනි නොවේ. එය අල්ලාහ්ට නිරපේක්ෂ දැනුම ඇති බවත්, මිනිස් අපේක්ෂාවන් හරි සහ වැරදි වන බවත් දැන ගැනීමෙනි.

පුද්ගලයෙකුට අල්ලාහ් සතුටු නොවන ආකාරයෙන් ඔහුගේ කැමැත්තට ක්රියා කළ හැකි නමුත් ඔහුගේ හැසිරීම සර්වබලධාරිගේ කැමැත්තට පටහැනි නොවනු ඇත. මන්ද අල්ලාහ් ඔහුගේ මැවීම්වලට තෝරා ගැනීමේ නිදහස ලබා දී ඇති බැවිනි. නමුත් ඔවුන්ගේ ක්රියාවන් අකීකරු වූවත් තවමත් අල්ලාහ්ගේ කැමැත්ත තුළ සිටින අතර එයට පටහැනි විය නොහැක. මන්ද සර්වබලධාරි කිසිවෙකුට ඔහුගේ කැමැත්ත ඉක්මවා යාමට ඉඩක් ලබා දී නැත.

අප ප්රිය නොකරන දෙයක් පිළිගැනීමට අපගේ හදවතට බලපෑම් කිරීමට හෝ බල කිරීමට හෝ නොහැක.

තර්ජනය කිරීම හා බිය ගැන්වීම යටතේ පුද්ගලයෙකුට අප සමඟ සිටීමට බල කළ හැකිය. නමුත් අපට ආදරය කිරීමට එම පුද්ගලයාට බල කළ නොහැක.

ඕනෑම ආකාරයක බලකිරීමකින් දෙවියන් අල්ලාහ් අපගේ හදවත් ආරක්ෂා කර ඇත. අපගේ අභිප්රායන් සහ අපගේ හදවත් දරන දේ මත පදනම්ව ඔහු අපට වගවීම සහ විපාක ලබා දෙන්නේ එබැවිනි.

عندما يريد شخص مثلًا أن يشتري شيئًا من المتجر، ويُقرر أن يُرسل الابن الأول لشراء هذا الشيء؛ لأنه على عِلم مسبق أن هذا الولد حكيم، وسوف يذهب مباشرة لشراء ما يريده الأب تمامًا، مع علم الأب أن الولد الآخر سوف ينشغل باللعب مع أقرانه، ويُضيع المال، وهذا في الواقع افتراض قد بني الأب حُكمه عليه.

الاطلاع على الأقدار لا يتناقض مع إرادة اختيارنا؛ لأن الله يعلم أفعالنا بناءً على علمه التام بنوايانا واختياراتنا، وله المثل الأعلى عالم طبيعة البشر، فهو الذي خلقنا ويعلم ما في قلوبنا من الرغبة بالخير أو الشر ويعلم نوايانا ومطلع على أفعالنا، وتسجيل هذا العِلم عنده لا يناقض إرادة اختيارنا. علمًا بأن الله علمه مطلق، وتوقعات البشر تصيب وتخطأ.

من الممكن أن يتصرف الإنسان بطريقه لا ترضي الله، لكن تصرفه لن يأتِ ضد إرادته تعالى، فقد أعطى الله خلقه إرادة الاختيار، لكن تصرفاتهم تلك وإن كانت فيها معصية له، فهي لا تزال ضمن إرادة الله ولا يمكن أن تعاكسها لأنه تعالى لم يُعطِ أحدًا مجالًا لتجاوز مشيئته.

إننا لا نستطيع أن نُجبر قلوبنا ونُكرهها على قبول شيء لا نريده. فإنه من الممكن أن نُجبر شخص على البقاء معنا تحت التهديد والترهيب، لكن لا نستطيع إجبار هذا الشخص على أن يحبنا، ولقد حفظ الله قلوبنا من أي شكل من أشكال الإكراه، لهذا السبب هو يحاسبنا ويكافئنا بناء على نوايانا وما تحمله قلوبنا.

الهدف من الحياة:

المصدر

--

ملاحظات

--