Skip to content

දේවත්වය විශ්වාස කිරීම හා ප්රතික්ෂේප කිරීම අතර තෝරා ගැනීමේ නිදහස මැවුම්කරු මැවීම්වලට නියම කර ඇත්තේ ඇයි?

الباب / الفصل
الإيمان بالخالق

السؤال

දේවත්වය විශ්වාස කිරීම හා ප්රතික්ෂේප කිරීම අතර තෝරා ගැනීමේ නිදහස මැවුම්කරු මැවීම්වලට නියම කර ඇත්තේ ඇයි?

  1. لماذا جعل الخالق للبشر مشيئة في الاختيار بين الكفر والإيمان؟

الجواب

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"තවද සත්යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්රතික්ෂේප කරත්වා!..." (අල්-කහ්ෆ්: 29) (28)

මැවුම්කරුට කීකරු වීමට හා නමස්කාර කිරීමට අපට බල කළ හැකි නමුත්, බල කිරීම මිනිස් මැවීමේ අපේක්ෂිත ඉලක්කය සපුරා නොගනී.

(අල්-කහ්ෆ්: 109)

දිව්ය ප්රඥාව ආදම්ගේ මැවීම තුළ නියෝජනය විය. ඔහු දැනුමෙන් වෙන්කර හැඳින් වීය.

"ආදම් ට සියලු නාමයන් ඔහු ඉගැන් වීය. පසු ව ඒවා මලක් වරුන් වෙත ගෙන හැර පා නුඹලා සත්යවාදීහු නම් මේවායෙ හි නාමයන් මට දැනුම් දෙනු යි ඔහු පැවසීය." (අල්-බකරා: 31)

එමෙන්ම තෝරා ගැනීමේ බලය ඔහුට පිරි නැමීය.

(අල්-බකරා: 31)

“අහෝ ආදම්! නුඹ ද නුඹ ගේ සහකාරිය ද ස්වර්ගයේ වාසය කරනු. නුඹලා දෙදෙනා එහි සිට කැමති දෑ කැමති පරිදි අනුභව කරනු. තව ද නුඹලා දෙදෙනා මෙම ගස ට ළං නොවනු. එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතුරින් වන්නෙහු යැයි අපි පැවසුවෙමු." (අල් බකරා: 35) (30)

තේරීමේ නිදහස වරදෙහි, ලිස්සා යාමෙහි හා පාපයෙහි වැටීමට හේතු වන බැවින් තව්බාව නොහොත් පාපක්ෂමාවේ හා පසුතැවිලි වීමේ දොරටුව විවෘත කළේය.

"පසු ව ආදම් තම පරමාධිපති ගෙන් වදන් (කිහිපයක්) හැදෑරුවේ ය. පසු ව ඔහු ඔහු ට පාප ක්ෂමා ව දුන්නේය. සැබැවින් ම ඔහු පශ්චාත්තාපය පිළිගන්නා අසීමිත කරුණා වන්තය. (අල්-බකරා: 37) (31)

ආදම් මහපොළොවේ නියෝජිතයකු වීම අල්ලාහ් අපේක්ෂා කළේය.

"තව ද නුඹ ගේ පරමාධිපති මලක් වරුන් (දේව දූතයින්) අමතා "සැබැවින් ම මම මහපොළොවේ නියෝජිතයකු පත් කරන්න ට යමි" යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අපි ඔබ ව ඔබ ගේ ප්රශංසාව තුළින් පිවිතුරු කරමින්, ඔබ ව සුවිශුද්ධ කරමින් සිටිය දී ඔබ එහි කලහකම් කරන, තව ද රුධිරය හළන පිරිසක් පත් කරන්නෙහි දැයි ඔවුහු පැවසූහ. නුඹලා නොදන්නා දෑ සැබැවින් ම මම දනිමි යැයි ඔහු පැවසුවේය." (අල්-බකරා: 30)

තෝරා ගැනීමේ කැමැත්ත සහ හැකියාව නිසි ලෙස හා නිවැරදි ලෙස භාවිතා කර මෙහෙයවන්නේ නම් එයම ආශිර්වාදයක් වන අතර එය දූෂිත චේතනා සහ අරමුණු සඳහා යොදවන්නේ නම් එය ශාපයකි.

කැමැත්ත සහ තේරීම අන්තරායන්, ආරවුල්, අරගල සහ ස්වයං-ආරවුල් වලින් පිරී තිබිය යුතුය. එය ව්යාජ සතුටට හේතු වන යටහත් පහත්කමට වඩා මිනිසාට ඉමහත් වූ නිලයක් හා ගෞරවයක් බව නොඅනුමානය.

"දේවත්වය විශ්වාස කළ අය අතරින් බාධක කරුණු ඇත්තන් හැර (සටනට නොගොස්) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන්ට සමාන නොවන්නේය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළවුන් ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේය. අල්ලාහ් සියල්ලන් හට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැපකළවුන්ව (සටනට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් අතිමහත් ප්රතිඵල වලින් උසස් කර ඇත." (අන්-නිසා: 95)

මෙහි අපට ප්රතිඵල ලැබෙන තේරීමක් නොමැති නම්, ප්රතිඵලයෙන් හා දඬුවමෙන් ඇති ප්රයෝජනය කුමක්ද?

(අන් නිසා: 111)

මේ සියල්ල, මිනිසාට සැබවින්ම ලබා දී ඇති තේරීමේ අවකාශය මේ ලෝකයේ සීමිත බව දැන ගැනීමටය.

උත්තරීතර අල්ලාහ් අපගෙන් ප්රශ්න කර සිටිනුයේ ඔහු අපට තෝරා ගැනීම සඳහා නිදහස ලබා දුන් දෑ සම්බන්ධයෙන් පමණි.

අප හැදී වැඩුණු තත්වයන්ට සහ පරිසරයට තේරීමක් අපට නොතිබුණි. අපගේ හැඩතල සහ වර්ණ පාලනය කිරීමට අපට නොහැකි වූවා සේම අපගේ දෙමාපියන් අප තෝරා ගත්තේ ද නැත.

قال الله تعالى:

[سورة الكهف: 29].

[سورة البقرة: 31].

[سورة البقرة: 35].

﴿فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٣٧﴾

[سورة البقرة: 37].

﴿وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ قَالُوٓاْ أَتَجۡعَلُ فِيهَا مَن يُفۡسِدُ فِيهَا وَيَسۡفِكُ ٱلدِّمَآءَ وَنَحۡنُ نُسَبِّحُ بِحَمۡدِكَ وَنُقَدِّسُ لَكَۖ قَالَ إِنِّيٓ أَعۡلَمُ مَا لَا تَعۡلَمُونَ ٣٠﴾

[سورة البقرة: 30].

[سورة النساء: 95].

﴿وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ...﴾

كان بإمكان الخالق أن يجعلنا مكرهين على الطاعة والعبادة، لكنَّ الإكراه لا يُحقق الهدف المَرجوَ من خلق الإنسان.

فالحكمة الإلهية تمثلت في خلق آدم وتَميّزه بالعلم،

﴿وَعَلَّمَ ءَادَمَ ٱلۡأَسۡمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمۡ عَلَى ٱلۡمَلَٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِي بِأَسۡمَآءِ هَٰٓؤُلَآءِ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣١﴾

ومنحه القدرة على الاختيار،

﴿وَقُلۡنَا يَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ ٣٥﴾

وفتح باب التوبة والإنابة له، كون أنَّ الاختيار لا بدَّ أن يُوقِع في الخطأ والزلل والمعصية،

وأراد الله تعالى لآدم أنْ يكون خليفةً في الأرض،

فالإرادة والقدرة على الاختيار في حدِّ ذاتها نعمة، إذا تم استخدامهما وتوجيههما بصورة سليمة وصحيحة، وتكون نقمة إذا تم استغلالهما لمقاصد ومآرب فاسدة.

إنَّ الإرادة والاختيار، لا بدَّ أنْ تكون محفوفة بالمخاطر والفتن والكفاح وجهاد النفس، وهي بلا شك أعظم درجةً وتكريمًا للإنسان من الخنوع المؤدّي للسعادة المزيفة.

﴿لَّا يَسۡتَوِي ٱلۡقَٰعِدُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ غَيۡرُ أُوْلِي ٱلضَّرَرِ وَٱلۡمُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡۚ فَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ عَلَى ٱلۡقَٰعِدِينَ دَرَجَةٗۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَفَضَّلَ ٱللَّهُ ٱلۡمُجَٰهِدِينَ عَلَى ٱلۡقَٰعِدِينَ أَجۡرًا عَظِيمٗا ٩٥﴾

فما فائدة الثواب والعقاب إنْ لم يكنْ هناك اختيارًا نستحقُّ عليه الجزاء؟

وهذا كله مع العلم أنَّ مساحة الاختيار الممنوحة للإنسان فعليًا محدودة في هذه الدنيا، والله سبحانه وتعالى سوف يحاسبنا فقط على ما أعطانا فيه حرية الاختيار، فالظروف والبيئة التي نشأنا فيها لم يكن لنا فيها خيار، كما أننا لم نختر آباءنا، كما أننا لا نملك التحكم في أشكالنا وألواننا.

المصدر

--

ملاحظات

--