Skip to content

මැවුම්කරු ඒකීය හා ඔහු පමණක් වන විට බහු වචන පදයෙන් තමන් ව හඳුන්වන්නේ ඇයි?

محاور التعريف بالإسلام
توحيد الله وإبطال الشرك
الباب / الفصل
الإيمان بالخالق

السؤال

මැවුම්කරු ඒකීය හා ඔහු පමණක් වන විට බහු වචන පදයෙන් තමන් ව හඳුන්වන්නේ ඇයි?

  1. لماذا يشير الخالق إلى نفسه بصيغة الجمع ما دام هو واحد أحد؟

الجواب

ලෝවැසියන්ගේ පරමාධිපති ශුද්ධ වූ කුර්ආනයේ බොහෝ වාක්යවල තමන්ව ප්රකාශ කිරීමේදී “අපි” යන වචනය භාවිතා කිරීමෙන් ප්රකශ කෙරෙනුයේ ඔහු අලංකාරයේ සහ තේජසෙහි ගුණාංග එකතුවෙහි ඔහු පමණක් (ඒකීය) බව ය.

එලෙස අරාබි භාෂාවේ ශක්තිය හා ශ්රේෂ්ඨත්වය ද ඉන් ප්රකාශ කෙරේ.

ඉංග්රීසි භාෂාවෙන් (හා වෙනත් භාෂාවල ද) එය "බලවතුන් අපි" ලෙස හැඳින් වේ. එහි දී බහු වචන සර්වනාමය උසස් තනතුරක සිටින පුද්ගලයෙකු (රජ, පාලක හෝ සුල්තාන් වැනි) හැඳින්වීමට භාවිතා කරයි. නමුත් අල් කුර්ආනය සැමවිටම අවධාරණය කර ඇත්තේ නැමදුම හා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ ඒකීයභාවයයි.

استخدام رب العالمين لكلمة "نحن" في التعبير عن ذاته في كثير من آيات القرآن الكريم تُعبِّر عن أنه وحده جامع لصفات الجمال والجلال، وتُعبِّر كذلك عن القوة والعظمة في اللغة العربية، وكذلك في اللغة الإنجليزية تُسمَّى "نحن الملكية"، حيث يستخدم ضمير الجمع للإشارة لشخص في منصب كبير (كالملك، العاهل أو السلطان)، غير أنَّ القرآن كان دومًا يُشدِّد على وحدانيَّة الله فيما يتعلق بالعبودية.

المصدر

--

ملاحظات

--