Skip to content

මැවුම්කරුට නමස්කාර කිරීමේදී මැදිහත්කරුවන් ගැනීම නිරයේ සදාකාලිකත්වයට හේතු වන්නේ ඇයි?

الباب / الفصل
الإيمان بالخالق

السؤال

මැවුම්කරුට නමස්කාර කිරීමේදී මැදිහත්කරුවන් ගැනීම නිරයේ සදාකාලිකත්වයට හේතු වන්නේ ඇයි?

  1. لماذا اتّخاذ الوسطاء في عبادة الخالق يؤدي إلى الخلود في النّار؟

الجواب

දන්නා පරිදි, මානව නීතිය තුළ, රජුගේ හෝ විෂයභාර තැනැත්තෙකුගේ අයිතිය උල්ලංඝනය කිරීම වෙනත් අපරාධවලට සමාන නොවේ.

එසේනම් රජවරුන්ගෙත් රජුගේ අයිතිය ගැන කුමක් කිව හැකිද? තම ගැත්තන් කෙරෙහි පැවරෙන අල්ලාහ් සතු අයිතිය වනුයේ ඔවුන් ඔහුට පමණක් නමස්කාර කිරීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “අල්ලාහ්ගේ ගැත්තන් වෙත පැවරෙන ඔහුගේ අයිතිය ඔවුන් ඔහු නැමදීම හා කිසිවක් ඔහුට සමාන නොකිරීමය. එසේ කළ විට අල්ලාහ් වෙත පැවරෙන ගැත්තන්ගේ අයිතිය කුමක්දැයි ඔබ දන්නෙහි ද... මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වේ යැයි මම පිළිතුරු දුනිමි. එතුමාණෝ: අල්ලාහ් වෙත පැවරෙන ගැත්තන් සතු අයිතය වනුයේ ඔහු ඔහුට දඬුවම් නොකිරීමය.

අපි යමෙකුට තෑග්ගක් දෙන විට ඔහු තවත් කෙනෙකුට ස්තූති කර ඔහුට ප්රශංසා කරනවා යැයි සිතීම ප්රමාණවත්ය.

ඉහලම පරමාදර්ශ අල්ලාහ් සතුය. මෙය තම මැවුම්කරු සමග වන ගැත්තන්ගේ තත්වයයි. අල්ලාහ් ඔවුන්ට අසංඛ්යාත ආශිර්වාද ලබා දී තිබිය දී ඔවුන් අනෙක් අයට ස්තුති කරති. සියලුම අවස්ථාවන්හි මැවුම්කරු ඔවුන්ගේ අවශ්යතාවයන්ගෙන් තොරය.

في القانون البشري كما هو معروف، أنَّ المساس بحقِّ الملك أو صاحب الأمر لا يستوي مع غيرها من الجرائم الأخرى، فما بالك بحقِّ مَلك الملوك، إنَّ حق الله تعالى على عباده أن يُعبد وحده، كما قال ﷺ:

«حَقُّ اللَّهِ علَى عِبَادِهِ أنْ يَعْبُدُوهُ ولَا يُشْرِكُوا به شيئًا،... هَلْ تَدْرِي مَا حَقُّ العِبَادِ عَلَى اللَّهِ إِذَا فَعَلُوهُ؟ قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: حَقُّ العِبَادِ عَلَى اللَّهِ أَنْ لَا يُعَذِّبَهُمْ».

أخرجه: البخاري (2856)، ومسلم (30).

إنه يكفي لأنْ نتخيل أنْ نَهدِي إلى أحدٍ بهدية ويشكر هو شخصًا آخر ويتوجّه له بالثّناء، ولله المثل الأعلى فهذا حال العباد مع خالقهم، أعطاهم الله ما لا يُعد ولا يُحصى من النّعم، وهم بدورهم يشكرون غيره، والخالق في كلِّ الأحوال غنيٌّ عنهم.

المصدر

--

ملاحظات

--